Skip to content

නිර්මාණයක්ද?

විස්මිත ලෝකය

සත්ව ලෝකේ කලාකරුවෝ - නිර්මාණයක්ද?

සත්ව ලෝකය කලාත්මක නිර්මාණවලින් පිරිලා තියෙන තැනක්.

ප්‍රභාසංස්ලේෂණය - නිර්මාණයක්ද?

ප්‍රභාසංස්ලේෂණය කියන්නේ මොකක්ද? ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි?

බලශක්තිය හා සත්ව ලෝකය - නිර්මාණයක්ද?

බලශක්තිය කළමනාකරණය කරන්න සත්තුන්ට තියෙන පුදුමාකාර හැකියාවෙන් ජීවයේ ආරම්භය ගැන හෙළි වෙන්නේ මොකක්ද?

ජීවයෙන් ආලෝකය! - නිර්මාණයක්ද?

මිනිස්සු ආලෝකය ලබා දෙන්න හදලා තියෙන දේවල් එක්ක බලද්දී සමහර ජීවීන්ට ආලෝකය නිපදවන්න වැය වෙන්නේ හරිම අඩු ශක්තියක්. ඒ කොහොමද?

මිනිස් සිරුර

ඔක්සිජන්වල ගමන - නිර්මාණයක්ද?

ශරීරයේ හරි තැනට හරි වෙලාවට ඔක්සිජන් අරන් යන අපූරු ක්‍රියාවලිය ගැන දැනගන්න.

තුවාල සුව වෙන අපූරු ක්‍රමය

පලුදු වුණාම ආයෙත් තිබුණු තත්වයටම පත් වෙන්න පුළුවන් ප්ලාස්ටික් විශේෂයක් හදන්න පර්යේෂකයන් මේ ක්‍රමය පාවිච්චි කරලා තියෙන විදිහ බලන්න.

ගොඩබිමේ වෙසෙන ජීවීන්

අලියාගේ හොඬවැල - නිර්මාණයක්ද?

අලියාගේ හොඬවැලේ නම්‍යශීලීභාවය ගැන පර්යේෂකයන් පුදුම වෙනවා. ඒ සැකැස්ම පිටිපස්සේ තියෙන රහස මොකක්ද?

ආක්ටික් බිම් ලේනාගේ මොළේ - නිර්මාණයක්ද?

මාස හතක් එක දිගට නිදාගත්තාට පස්සේ ආයෙත් සුරුදු ජීවිතය පටන්ගන්න ඌට ලැබිලා තියෙන හැකියාව ගැන දැනගන්න.

මුහුදු බල්ලාගේ සුපිරි ලොම් කබාය - නිර්මාණයක්ද?

සීතල වතුරේ ජීවත් වෙන ක්ෂීරපායි සතුන්ට උන්ගේ හමට යටින් තියෙන ගනකම් තෙල් තට්ටුව නිසා ශරීර උෂ්ණත්වය හරි ගාණට තියාගන්න පුළුවන්. ඒත් මුහුදු බල්ලාට ඒකට උදව් වෙන්නේ වෙනස්ම දෙයක්.

පූසාගේ දිව - නිර්මාණයක්ද?

පූසෙක් දවසේ ඇහැරිලා ඉන්න වෙලාවෙන් කාලක් විතරම කරන්නේ ඌව පිරිසිදු කරගන්න එකයි. ඒ තරම් හොඳින් ඌට ඌවම පිරිසිදු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?

බළල් රැවුල - නිර්මාණයක්ද?

පූසාගේ රැවුල අනුකරණය කරලා හදපු සංවේදක, රොබෝ යන්ත්‍රවලට සවි කරන්න විද්‍යාඥයන් උත්සාහ කරන්නේ ඇයි?

බල්ලාගේ ගඳ සුවඳ දැනීමේ හැකියාව - නිර්මාණයක්ද?

බල්ලාට තියෙන ඉව අණුකරණය කරලා පර්යේෂකයන් විවිධ නිර්මාණයන් කරන්නේ ඇයි?

අශ්ව පාදයේ සැඟවුණු රහස - නිර්මාණයක්ද?

ඉංජිනේරුවන්ට අශ්ව පාදයේ සැකැස්ම අනුකරණය කරන්න බැරි ඇයි?

අඳුරෙත් ඉලක්කය නොවරදින වවුලා—නිර්මාණයක්ද?

ඇස්වලින් ඇරෙන්න වෙන අවයවයකින් දේවල් “දකින්න” සතෙක්ට පුළුවන් වුණේ කොහොමද?

හම්බෙල්ලාගේ ඇලෙනසුලු සෙවල

ඉදිරියේදී හැම ශල්‍ය වෛද්‍යවරයෙක්ම ඒ මැලියම් වර්ගය භාවිතයට ගනියි කියලත් එයාලා කැපුම් තුවාලවලට මැහුම් සහ ස්ටේප්ලර් යොදාගන්නවා වෙනුවට ඒ මැලියම් වර්ගය යොදාගනියි කියලත් හිතන්න පුළුවන්.

ජලජ ජීවීන්

මෝරාගේ හම - නිර්මාණයක්ද?

මෝරාගේ හමේ සැකැස්ම ඒකේ පරපෝෂිතයන් එල්ලෙන එක වළක්වන්න උදව් වෙන්නේ කොහොමද?

කිමිදුම් ශූර තාර හොට තල්මසා - නිර්මාණයක්ද?

වාතය ආශ්වාස කරන මේ ක්ෂීරපායි සත්තු හුස්ම අල්ලගෙන හුඟක් ගැඹුරට කිමිදෙනවා. උන් එහෙම කරන්නේ කොහොමද?

මොල්ලි තල්මසාගේ අවල් පත

තල්මසාගේ අවල් පත් අධ්‍යයනය කරලා සාදා ඇති නව නිර්මාණ මොනවාද?

නියමු තල්මසාගේ නම් ඇඟේ එල්ලෙනවා බොරු - නිර්මාණයක්ද?

මේ ක්‍රමය වෙත නැව් සමාගම්වල අවධානය යොමු වෙලා තියෙන්නේ ඇයි?

ඈත තියාම තොරතුරු දැනගන්න ඩොල්ෆින් - නිර්මාණයක්ද?

තමන් අවට තියෙන දේවල් හඳුනාගන්න සතුන්ට තියෙන පුදුමාකාර හැකියාව දිහා බලලා විද්‍යාඥයන් උපකරණ හදන්න උත්සාහ කරනවා.

හැග් ෆිෂ්ගේ සෙවල - නිර්මාණයක්ද?

ඌව ගොදුරු කරගන්න එන සතුන්ට ඒක පෙන්නන්න බැරි වුණත් විද්‍යාඥයන් නම් ඒක ගැන හුඟක් උනන්දුයි. ඒ ඇයි?

මුහුදු කූඩැල්ලාගේ අපූරු සම

මුහුදු කූඩැල්ලාට හිමි නම්‍යශීලී ශරීරයේ රහස මොකක්ද?

ග්‍රනියන්ගේ බිත්තර දැමිල්ල - නිර්මාණයක්ද?

ග්‍රනියන් මාළුවා බිත්තර දාන විදිහ නිසා ඊළඟ පරම්පරාව රැකෙන්නේ කොහොමද කියලා දැනගන්න.

ගල්පර එක්ක හැප්පෙන්න තරම් හයිය ඇති කාවාටියාගේ දත්

සිල්ක් කෙඳිවලටත් වඩා කාවාටියාගේ දත් ශක්තිමත් වෙන්න හේතුව මොකක්ද?

කිසිම මැලියමකට නොදෙවෙනි බෙලිඇණයාගේ මැලියම්

මිනිසුන් නිපදවන කිසිම මැලියම් වර්ගයකට වඩා බෙලිඇණයන් නිපදවන මැලියම් ශක්තිමත්. තෙතමනය තියෙන තැනක වුණත් තදින් ඇලිලා ඉන්න බෙලිඇණයාට පුළුවන් කොහොමද කියන එක මෑතක් වෙන කල්ම රහසක් වෙලයි තිබුණේ.

කන්දක් වැනි කෙන්දක්

මුහුදු බෙල්ලන්ට දෙයකට ඇලිලා ඉන්න උදව් වෙන්නේ උගේ ඇඟේ තියෙන සිහින් කෙඳි විශේෂයක්. ඒකේ සැකැස්ම අනුකරණය කරලා හුඟක් දේවල් කරන්න විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.

මුහුදු බෙල්ලාගේ සිත්කලු හැඩතල

ගැඹුරු මුහුදේ අධික පීඩනයට ඔරොත්තු දෙන්න මුහුදු බෙල්ලාට පුළුවන් වෙලා තියෙන්නේ උගේ කටුව නිසයි

පාට වෙනස් කරන දැල්ලා

දැල්ලාගේ මේ හැකියාව අනුකරණය කරලා ඉන්ජිනේරුවන් ක්ෂණිකව පාට වෙනස් වෙන ඇඳුම් හදන්න උත්සාහ කරනවා.

එළිය විහිදුවන දැල්ලා - නිර්මාණයක්ද?

දැල්ලා විහිදුවන එළිය ඌට ආරක්ෂාවක් වෙන්නේ කොහොමද?

බූවල්ලාගේ අරුම පුදුම අඬු - නිර්මාණයක්ද?

බූවල්ලාගේ අඬු අනුකරණය කරලා ඉන්ජිනේරුවන් අරුම පුදුම රොබෝ අතක් නිර්මාණය කරලා තියෙනවා

ඇසක් වගේ ක්‍රියා කරන පිටත ආවරණය

මෙම ගල්පර වාසය කරන සත්වයා පිළිබඳ විශ්මය ජනක කරුණු ඉගෙන ගන්න

පුදුම හිතෙන මුහුදු අශ්ව වලිගේ – නිර්මාණයක්ද?

රොබෝ තාක්ෂණය වැඩි දියුණු කරන්න විද්‍යාඥයන් මුහුදු අශ්වයාගේ වලිගයේ සැකැස්ම පිළිබඳව අධ්‍යයනය කරන්නේ ඇයි කියලා දැනගන්න.

රංචු පිටින් ගියත් ඇඟේ නොවදී

වාහන අනතුරු අඩු කරන්න මාළුන්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද?

මෝරෙක්ටවත් ගලවන්න බැරි රෙමෝරා—නිර්මාණයක්ද?

මුහුදු ජීවීන්ගේ ඇඟේ මෙච්චර තදින් ඇලිලා ඉන්න මේ මාළුවාට පුළුවන් කොහොමද?

වවුල් මඩුවාගේ ෆිල්ටර් එක - නිර්මාණයක්ද?

ෆිල්ටර් එකේ දැති අතරින් යන්න පුළුවන් තරමේ පුංචි ප්ලවාංග පවා වවුල් මඩුවා අල්ලගන්නේ කොහොමද?

කුරුල්ලන්

ගුමන කුරුල්ලාගේ දිව - නිර්මාණයක්ද?

මේ පුංචි කුරුල්ලා උගේ ශක්තියෙන් එක බිඳුවක්වත් වැය කරන්නේ නැතුව මල්පැණි බොන්නේ හරිම සංකීර්ණ ක්‍රියාවලියක් නිසයි.

කිමිදෙන්න ශූර ගැනට් කුරුල්ලා - නිර්මාණයක්ද?

මේ විශාල මුහුදු පක්ෂියා උගේ බර වගේ 20 ගුණයකටත් වඩා වැඩි බරකින් ඇති වෙන පීඩනයට සමාන පිඩනයකට ඔරොත්තු දෙන්නේ කොහොමද?

පාට වෙනස් නොවන කුරුළු පිහාටු

පාට වෙනස් වෙන්නේ නැති කුරුළු පිහාටු ගැන හොයාගෙන තියෙන තොරතුරු කල් පවතින තීන්ත සහ රෙදි නිර්මාණය කරන්න උදව් වෙලා තියෙන්නේ කොහොමද?

කුරුලු ලොවේ නිහඬ පියාපත් සලන්නා – නිර්මාණයක්ද?

බස්සාගේ පියාපත්වල සැකැස්ම අනුකරණය කරලා සුළං ටර්බයිනවල තටුවලට විශේෂ ආවරණයක් නිපදවලා තියෙනවා.

කුරුළු පියාපතෙන් පාඩමක්

එය අනුකරණය කිරීම නිසා අවුරුද්දකදී ඉන්ධන ගැලුම් බිලියන 2ක් ඉතිරි කරගන්න පුළුවන් වුණා.

යෝධ පෙන්ගුයින්ගේ අපූරු කබාය - නිර්මාණයක්ද?

මේ කුරුල්ලාගේ පිහාටු ගැන සාගර විද්‍යාඥයන් සොයාගෙන තියෙන්නේ මොනවද?

සුළං රොදක් සේ පාවෙන ඇල්බට්‍රොස්

ඇල්බට්‍රොස් තටු ගසන්නේ නැතුව පැය ගණනක් එක දිගට පියාසර කරන්නේ කොහොමද කියලා දැනගන්න.

මඟ නොවරදින වයිරපෙඳ ගොහොදුවිත්තා

මේ සංක්‍රමණික කරුල්ලගේ දවස් අටේ පුදුමාකාර ගමන ගැන දැනගන්න.

මැලී කම්මැලි නොවී හදන කූඩුව - නිර්මාණයක්ද?

මේ කුරුල්ලා උගේ බිත්තර පොළොව යට වළලන නිසා බිත්තරවලට ඕන කරන උෂ්ණත්වය ලැබෙනවා. ඒත් අවුරුද්ද පුරාම දේශගුණික තත්වයන් වෙනස් වෙද්දී එකම උෂ්ණත්වයක් පවත්වාගන්න ඌට පුළුවන් කොහොමද?

උරගයන් සහ උභය ජීවීන්

වතුර උරාගන්න කටුසු හමක්

පොළොවේ තියෙන වතුර මේ කටුස්සාගේ කට දක්වා ගමන් කරන්නේ කොහොමද?

වලිගෙන් වැඩ දාන කටුස්සා - නිර්මාණයක්ද?

මේ කටුස්සා පැතලි මතුපිටක ඉඳන් බිත්තියකට පනින්නේ කොහොමද?

ප්‍රබලයි ඒත් සංවේදීයි - නිර්මාණයක්ද?

කිඹුලෙක් හපා කද්දී ගොදුර මත ඇති කරන පීඩනය සිංහයෙක්, කොටියෙක් ඇති කරන පීඩනයට වඩා තුන්ගුණයකින් වැඩියි. ඒත් උගේ හක්ක හරිම සංවේදීයි. ඒකට හේතුව මොකක්ද?

සර්පයාගේ හම

රළු ගස් කඳන් දිගේ එතෙමින් යන්නත් වැල්ලේ සැඟවෙන්නත් සර්පයාට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?

බිත්තර ගිලින ගෙඹි අම්මා!

මේ ගෙම්බා ක්‍රම ක්‍රමයෙන් පරිණාමය වුණා කියා සිතන්න බැහැයි කියලා පරිණාමවාදියෙක් කියන්නේ ඇයි?

ජපන් ගස් ගෙඹි හඬ - නිර්මාණයක්ද

ගැහැනු සතුන්ව ආකර්ෂණය කරගන්න ජපන් ගස් ගෙම්බන් හඬ නඟන විදිහේ තියෙන විශේෂත්වය මොකක්ද?

කෘමීන්

මීමැසි ලොවේ දක්ෂ ගුවන් නියමුවා - නිර්මාණයක්ද?

දක්ෂ ගුවන් නියමුවෙකුටවත් කරන්න බැරි දෙයක් මේ පුංචි සතා කරන්නේ කොහොමද?

පරෙස්සමින් ගොඩ බසිනා මීමැස්සා

මීමැස්සාගේ සරල ක්‍රමය යොදාගෙන රොබෝ යානා හසුරුවන තාක්ෂණය වැඩි දියුණු කරන්න පුළුවන් වෙයිද?

මීවදය - නිර්මාණයක්ද?

පොඩි ඉඩකින් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද කියලා මීමැස්සා දැනගෙන හිටියත් ඒ ගැන 1999 වෙනකම්ම ගණිතඥයන්ට ඔප්පු කරන්න බැරි වුණා.

තදබදයක් නැතුව ගමන් කරන කුහුඹුවන්

කුහුඹුවන් කිසිම තදබදයක් නැතුව ගමන් කරන්නේ කොහොමද?

සියුම් වුණත් ශක්තිමත්

උන්ගේ ශරීරයට වඩා කිහිප ගුණයක්ම බර දේවල් උස්සන්න මේ පුංචි සතාට පුළුවන් කොහොමද?

පිරිසිදුවට ඉන්න කැමති වඩු කුහුඹුවා

මේ පුංචි කෘමියා ජීවිතය රැකගන්න නම් පිරිසිදුව ඉන්නම ඕනේ. ඌ පිරිසිදුව ඉන්නේ කොහොමද?

ගිනියම් කතරේ කඩිසරයා

රිදී කුහුඹුවන් සත්ව ලෝකයේ වැඩිම උණුසුමක් දරාගන්න පුළුවන් සත්ව විශේෂයක්. එච්චර රස්නයක් දරාගන්න ඌට පුළුවන් කොහොමද?

පස් යට සැඟවෙන වාර රැහැයියා

අවුරුදු 13කට නැත්නම් 17කට පස්සේ මතු වෙන වාර රැහැයියන් පේන්න ඉන්නේ සති කිහිපයකට විතරයි.

කොළ කීඩෑවා ගැන අලුත් තොරතුරක්

කොළ කීඩෑවන්ගේ පිටුපස පාදවල තියෙන දැති රෝද වගේ කොටස උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

පළඟැටි දෑසේ විස්මය

පළඟැටියන් රංචු පිටින් පියාඹා ගියත් උන් එකිනෙකාගේ ඇඟේ නොවැදී පියඹන්නේ කොහොමද?

අරුම පුදුම කන් දෙකක්

මේ කෘමියාගේ කන්දෙකේ ක්‍රියාකාරිත්වයත් බොහෝදුරට අපේ කන් වගේමයි. මේ කෘමියා ගැන අධ්‍යයනය කිරීම විද්‍යාව හා ඉංජිනේරු තාක්ෂණයට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

මොනාක් සමනලයාගේ සංක්‍රමණය - නිර්මාණයක්ද?

මොනාක් සමනලයාට ලොකු දුරක් සංක්‍රමණය කරන්න හැකියාව ලබුණේ කවුරුහරි ඌව නිර්මාණය කරපු නිසා වෙන්න බැරිද?

සමනල තටුවක රහස

සමනල තටුව සුමටයි කියා පෙනුණත් අන්වීක්ෂයකින් බැලුවොත් එහි පෘෂ්ඨය සෑදී තිබෙන්නේ වහලක උළු අතුරා ඇති ආකාරයට පිහිටා තිබෙන ඉතා කුඩා කොරපොතු රාශියකින් කියලා පෙනෙනවා. ඇයි එහෙම හැදිලා තියෙන්නේ?

ආලෝකය උරාගන්නා සමනල තටුව

සමහර සමනලුන්ගේ තටුවල තියෙන තද වර්ණය පමණක් නෙමෙයි ඒක හැදිලා තියෙන විදිහත් වැදගත්.

හිරු රශ්මිය උරාගන්න උපන් හපන් කැබේජ් වයිට් සමනලයා - නිර්මාණයක්ද?

වඩාත් කාර්යක්ෂම සූර්ය කෝෂ නිපදවන්න පර්යේෂකයන් අනුකරණය කරලා තියෙන්නේ කැබේජ් වයිට් සමනලයාගේ මොන හැකියාවද?

විශිෂ්ට ඇසීමේ හැකියාවක්!

වෙන කිසිම සතෙකුට නැති තියුණු ඇසීමේ හැකියාවක් සලබයාට තියෙනවා.

පුංචි යකඩයා - නිර්මාණයක්ද?

ඕනම පීඩනයක් දරාගන්න මේ පුංචි කුරුමිණියාට පුළුවන් කොහොමද?

ගොම කුරුමිණියාගේ ගමන් මඟ

ගොම කුරුමිණියා තමන්ගේ ගමන් මඟ පැහැදිලිව දකින්නේ කොහොමද සහ ඒ ගැන අධ්‍යයනය කිරීම මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියා දැනගන්න.

අඳුර බිඳින ලන්තෑරුම - නිර්මාණයක්ද?

මේ කුඩා කෘමිය, දීප්තියෙන් වැඩි LED බල්බ නිපදවන්න විද්‍යාඥයන්ට උදව් වෙලා තියෙන්නේ කොහොමද?

ගුවනේ දස්කම් පාන පලතුරු මැස්සා

මේ පුංචි මැස්සාට යුධ ගුවන් යානයක් වගේ යන දිශාව එක පාරටම වෙනස් කරන්න තත්පරයක්වත් යන්නේ නැහැ.

මකුළුවන්

පනින මකුළුවාගේ බොඳ වූ පෙනීම

මේ මකුළුවා පනින්න ඕන දුර හරියටම මැන ගන්නේ කොහොමද? පර්යේෂකයන් මේ මකුළුවාව අනුකරණය කරන්න වෑයම් කරන්නේ ඇයි?

අලවන්නත් පහසුයි ගලවන්නත් පහසුයි

මකුළුවා නිපදවන මැලියම්වලින් හදන දැලේ එක් කොටසක් ශක්තිමත් වගේම එක් කොටසක් ඉක්මනින් ගැලවී යනවා. ඒ කොහොමද කියා දැනගන්න.

පැළෑටි

කම්පනය දරාගන්න ජම්බෝල ලෙල්ලට ඇති හැකියාව - නිර්මාණයක්ද?

ජම්බෝල ගෙඩියේ ලෙල්ලට කම්පනය දරාගන්න ඇති හැකියාව විද්‍යාඥයන් ප්‍රයෝජනයට ගන්න හදන්නේ කොහොමද?

ශාක ලෝකයේ දීප්තිමත්ම නිල

පොලියා බෙරි ගෙඩියේ කිසිම නිල් වර්ණකයක් නැහැ. ඒත් ඒකේ තමයි ශාක ලෝකයේ දීප්තිමත්ම නිල තියෙන්නේ. ඒකෙ රහස මොකක්ද?

ගුවනේ ඈතට ඈතට පාවෙන ඩැන්ඩිලයන් බීජය—නිර්මාණයක්ද?

මිනිස්සු හදන සාමාන්‍ය පැරෂූට් එකකට වඩා ඩැන්ඩිලයන් බීජයක් හතර ගුණයකින් කාර්යක්ෂමයි. ඒ වගේම ඒක සුළඟේ පාවෙන්නේ පාලනයක් ඇතුවයි.

ගණන් හදන පැළෑටි

අබ පැළවලට විශේෂ හැකියාවක් තියෙනවා කියලා පර්යේෂකයන් හොයාගත්තා.

පියවි ඇහැට නොපෙනෙන ලෝකය

මහා තොරතුරු ගබඩාව

DNA අණුවක් “ලෝකයේ තියෙන හොඳම හාඩ් ඩ්‍රයිව් එක” කියලා හඳුන්වන්නේ ඇයි කියා දැනගන්න.

තෙල් මට්ටු කරන ක්ෂුද්‍ර ජීවීන්

නවීන තාක්ෂණය එක්ක සසඳලා බලද්දී තෙල් විනාශ කරන්න ක්ෂුද්‍ර ජීවීන්ට මොන තරම් හැකියාවක් තියෙනවාද කියලා දැනගන්න.