බයිබලය

‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ නිවැරදි, කියවන්න පහසු පරිවර්තනයක්. ඒක සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් භාෂා 327කට පරිවර්තනය කරලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අලුත්ම වාර්තාවලට අනුව ඒ පරිවර්තනයේ පිටපත් 25,61,39,430ක් මුද්‍රණය කරලා තියෙනවා. මේ පරිවර්තනය ගැන තවත් විස්තර දැනගන්න කැමති නම් “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට වෙනම බයිබලයක් තියෙනවාද?” සහ “‘නව ලොව පරිවර්තනය’ නිවැරදිද?” කියන ලිපි බලන්න.

සමහර අවස්ථාවලදී අපි අවසර අරන් වැඩිදෙනෙක් පාවිච්චි කරන බයිබල් පරිවර්තන ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

දැක්ම