බයිබල් ඉගැන්වීම්

දෙවියන් ගැන විශ්වාසය

සිංහල
දෙවියන් ගැන විශ්වාසය
https://cms-imgp.jw-cdn.org/img/p/1011580/univ/art/1011580_univ_sqr_xl.jpg

දෙවියන් ගැන විශ්වාසය

ජීවිතේ ප්‍රශ්න ගැටලු එද්දී නොසැලී ඉන්නත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් විශ්වාසය අපිට උදව් වෙනවා. ඔයා කවදාවත් දෙවියන්ව විශ්වාස කරලා නැති කෙනෙක්ද? මොකක් හරි හේතුවක් නිසා දෙවියන් ගැන තිබුණ විශ්වාසය බිඳිලා ගිය කෙනෙක්ද? දෙවියන් ගැන විශ්වාසය තව වැඩි කරගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? බයිබලයේ සඳහන් තොරතුරු ඒ සඳහා ඔයාට උදව් වෙයි.

මුරටැඹ

දෙවියන් කුරිරුයි කියලා හිතන්නේ ඇයි?

හුඟදෙනෙක් හිතන්නේ දෙවියන් කුරිරු, කිසි හැඟීමක් නැති කෙනෙක් කියලයි. දෙවියන් ගැන බයිබලේ කියන්නේ මොනවද?

මුරටැඹ

දෙවියන් කුරිරුයි කියලා හිතන්නේ ඇයි?

හුඟදෙනෙක් හිතන්නේ දෙවියන් කුරිරු, කිසි හැඟීමක් නැති කෙනෙක් කියලයි. දෙවියන් ගැන බයිබලේ කියන්නේ මොනවද?

දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න

යාච්ඤාව

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් - අදටත් වටින බයිබල් චරිත

ප්‍රකාශන

ප්‍රීතිමත් ජීවිතයකට මඟ පාදන විශ්වාසය

විවිධ රටවල ඉන්න අය ඔවුන්ගේ ගැඹුරු විශ්වාසය නිසා සතුට අත් කරගත්තේ කොහොමද කියලා මේ සඟරාවේ පෙන්නලා දෙනවා.