යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අද්දැකීම්
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හිතද්දී, කතා කරද්දී සහ හැසිරෙද්දී දෙවියන්ගේ වචනය වන බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න උපරිම උත්සාහ කරනවා. ඒක එයාලගේ ජීවිතවලට වගේම තව අයගේ ජීවිතවලටත් බලපාලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න.
මුරටැඹ - පාඩම් කලාපය
හොඳ සැලසුමකින් ලැබුණු ප්‍රතිඵල!
චිලී රටේ හිටපු අවුරුදු 10ක දැරියක් පාසැලේ ඉන්න මාපූඩුංගූන් භාෂාව කතා කරන අයට විශේෂ ආරාධනා පත්‍රිකාවක් දෙන්න ගත්ත උත්සාහය ගැන දැනගන්න.
මුරටැඹ - පාඩම් කලාපය
හොඳ සැලසුමකින් ලැබුණු ප්‍රතිඵල!
චිලී රටේ හිටපු අවුරුදු 10ක දැරියක් පාසැලේ ඉන්න මාපූඩුංගූන් භාෂාව කතා කරන අයට විශේෂ ආරාධනා පත්‍රිකාවක් දෙන්න ගත්ත උත්සාහය ගැන දැනගන්න.