විද්‍යාව සහ බයිබලය
බයිබලයේ තියෙන තොරතුරු විද්‍යාවට එකඟයිද? අපි අවට තියෙන නිර්මාණවලින් ඒ ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද? ඒ ගැන විද්‍යාඥයන් කියලා තියෙන දේවල් බලන්න.
පිබිදෙව්!
පරෙස්සමින් ගොඩ බසිනා මීමැස්සා
මීමැස්සාගේ සරල ක්‍රමය යොදාගෙන රොබෝ යානා හසුරුවන තාක්ෂණය වැඩි දියුණු කරන්න පුළුවන් වෙයිද?
පිබිදෙව්!
පරෙස්සමින් ගොඩ බසිනා මීමැස්සා
මීමැස්සාගේ සරල ක්‍රමය යොදාගෙන රොබෝ යානා හසුරුවන තාක්ෂණය වැඩි දියුණු කරන්න පුළුවන් වෙයිද?
නොදුටු පැත්ත හෙළි වෙයි
නිර්මාණයක්ද?
පරිණාමයෙන්ද නැත්නම් නිර්මාණයක්ද?
බයිබලයේ විද්‍යාත්මක නිවැරදිභාවය
ප්‍රකාශන
සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?
ජීවයේ ආරම්භය ගැන ඔයා විශ්වාස කරන්නේ මොකක්ද?
ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු
ජීවිය පරිණාය වුණාද නැත්නම් නිර්මාණය කළාද කියන දේ ගැන නිවැරදි සාක්ෂි ගැන දැනගන්න කැමතිද?
දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ
අපි අවට පරිසරයේ තියෙන දේවල් හොඳින් නිරීක්ෂණය කරද්දී ඒවා නිර්මාණය කරපු තැනැත්තා කොයි වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්නත් ඔහුට ළං වෙන්නත් අපිට පුළුවන්.

