අලුත්ම දේවල් මොනවාද?

2026-05-06

අපේ සින්දු

නිසි කල කී වදන්

අපේ වචනවලට ලොකු දෙයක් කරන්න පුළුවන්.

2026-05-04

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත

සැප්තැම්බර්–ඔක්තෝබර් 2026

2026-04-27

තවත් ලිපි

ලෝක බලශක්ති අර්බුදය - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

බලශක්ති අර්බුදය දේවරාජ්‍යයෙන් විසඳන්නේ කොහොමද කියලත් බලශක්තිය ඉතුරු කරන්න උදව් වෙන යෝජනා කීපයකුත් දැනගන්න.

2026-04-17

යේසුස්ගෙන් ඉගෙනගන්න

“මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ නැහැ”

යේසුස් දේශපාලනයට කිසිම විදිහකින් සම්බන්ධ වුණේ නැහැ. ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

2026-04-14

මුරටැඹ - පාඩම් කලාපය

අධ්‍යයනයට යෝජනාවක්! - දිරිගැන්වෙන විදිහට අදහස් දෙන්න

රැස්වීම්වලදී අනිත් අයව දිරිගැන්වෙන විදිහේ අදහස් දෙන්න ලෑස්ති වෙන්න උදව් වෙන යෝජනා හතරක්.

2026-04-14

මුරටැඹ - පාඩම් කලාපය

ඉක්මනටම ගිහින් ප්‍රශ්නේ විසඳගන්න

අපි අතර ඇති වෙන ප්‍රශ්න ඉක්මනින්ම විසඳගන්න මහන්සි වෙද්දී අපි අතර සාමය තියාගන්න වගේම සභාවේ එක්සත්කම රැකගන්න අපිට පුළුවන්.

2026-04-14

මුරටැඹ - පාඩම් කලාපය

කෙන් කියුචි: මාව අඹන්න මං යෙහෝවාට ඉඩ දුන්නා

පුරෝගාමි කරද්දී, බෙතෙල් එකේ සේවේ කරද්දී, පැවරුම වෙනස් වෙද්දී යෙහෝවා එයාව අඹපු විදිහ ගැන කෙන් කියුචි අපිට කියනවා.

2026-04-14

මුරටැඹ - පාඩම් කලාපය

2026 ජූලි 

2026 සැප්තැම්බර් 7–ඔක්තෝබර් 4 දක්වා සති සඳහා පාඩම් ලිපි මේ කලාපයේ තියෙනවා.