Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

භාෂාව තෝරන්න සිංහල

ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

විවිධ රටවල ජීවත් වුණත් විවිධ සංස්කෘතිවලට අයිති වුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි එක පවුලක්. අපි කරන ප්‍රධානම සේවය තමයි දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරන එක. ඒත් ඊට අමතරව අපි අපේ අසල්වැසියන් වෙනුවෙන් තවත් හුඟක් පැතිවලින් සේවය කරනවා. ඒ ගැන දැනගන්න.

තැන හොයාගන්න