තොරතුරු – ලෝක ව්‍යාප්ත

  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිටින රටවල් ගණන 240

  • ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 90,43,460

  • ලොව පුරා බයිබලය පාඩම් කරන අයගේ ගණන 74,80,146

  • යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණි ගණන 2,11,19,442

  • සභා ගණන 1,18,767

 

ලොව වටා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

විවිධ රටවල ජීවත් වුණත් විවිධ සංස්කෘතිවලට අයිති වුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වන අපි එක පවුලක්. අපි කරන ප්‍රධානම සේවය තමයි දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරන එක. ඒත් ඊට අමතරව අපි අපේ අසල්වැසියන් වෙනුවෙන් තවත් හුඟක් පැතිවලින් සේවය කරනවා. ඒ ගැන දැනගන්න.

මේවත් බලන්න

පොත් සහ සඟරා

2024 සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වාර්තාව

2023 සැප්තැම්බර් සිට 2024 අගෝස්තු දක්වා සේවා වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලොව පුරා කරපු දේශනා සේවය ගැන විස්තර දැනගන්න.

මුරටැඹ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කවුද?

මේ ලිපියේ සඳහන් කරපු අය හිතන විදිහටද ඔයාත් හිතන්නේ?