Skip to content

මාව ඇවිත් හමු වෙන්න

බයිබලය ගැන, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන තවත් තොරතුරු දැනගන්න ඔයා කැමතිද? එහෙනම් පහත තියෙන ෆෝම් එක පුරවන්න. එතකොට ඔයාගේ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ඔයාව මුණගැහෙන්න එයි.

ඔයා ඇතුළත් කරන පෞද්ගලික තොරතුරු අපි පාවිච්චි කරන්නේ ඔයා කරන ඉල්ලීම ඉටු කරන්න විතරයි. ඒක කරන්නේ පෞද්ගලික දත්ත භාවිතය පිළිබඳව ලෝක ව්‍යාප්ත ප්‍රතිපත්තියට එකඟවයි.

අපි ඔයාට කතා කරන්නම්

ෆෝම් එක පුරවලා යැව්වාට පස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සතියක් නැත්නම් දෙකක් ඇතුළත ඔයාට කතා කරයි.

බයිබලයෙන් ඉගෙනගන්න

බයිබලයේ තියෙන තොරතුරු ගැන දැනගන්නත් නොමිලේ පවත්වන බයිබල් පාඩමක් ඉල්ලුම් කරන්නත් ඔයාට පුළුවන්.

පහසුයි!

ඔයා කැමති වෙලාවක්, කැමති තැනක් තෝරගන්න පුළුවන්. වීඩියෝ කොන්ෆරන්සිං හරහා වුණත් ප්‍රශ්නයක් නැහැ.

"'කොරෝනා වයිරස් (COVID-19) අවදානම නිසා"' හුඟක් ප්‍රදේශවල සිටින සාක්ෂිකරුවන් එක් එක් කෙනාව හමු වීමත් එකතු වී රැස්වීම් පැවැත්වීමත් තාවකාලිකව නවතා තිබෙනවා. ඔබේ ටෙලිෆෝන් අංකය මේ ෆෝම් එකට ඇතුළත් කරන්න. එතකොට ඔබේ ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවෙක් ඔබව අමතයි.