පුවත්
පුවත් වාර්තා
2026 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 3
රුසියාවේ සහෝදරයන්ගේ විඳදරාගැනීම ගැනත් ‘යේසුස්ගේ ජීවිත කතාව’ කියන නාට්‍යයේ 4වෙනි, 5වෙනි සහ 6වෙනි දිගහැරුම්වල මුදාහැරීම ගැනත් මේ වාර්තාවෙන් අපි බලමු.
පුවත් වාර්තා
2026 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 3
රුසියාවේ සහෝදරයන්ගේ විඳදරාගැනීම ගැනත් ‘යේසුස්ගේ ජීවිත කතාව’ කියන නාට්‍යයේ 4වෙනි, 5වෙනි සහ 6වෙනි දිගහැරුම්වල මුදාහැරීම ගැනත් මේ වාර්තාවෙන් අපි බලමු.
2026 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 2
මේ වාර්තාවේ, වෛද්‍ය ප්‍රතිකාරවලදී තමන්ගේ ලේ පාවිච්චි කරන්න පුළුවන් විදිහ ගැන පැහැදිලි කිරීමක් කරලා තියෙනවා.
2026 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 1
‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත පාවිච්චි කරලා බයිබල් පාඩම් තවත් හොඳින් කරන්නේ කොහොමද කියලා අපි මේ වාර්තාවෙන් බලමු.
2025 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 8
හුඟදෙනෙක් ‘යේසුස්ගේ ජීවිත කතාව’ කියන වීඩියෝ මාලාවෙන් ප්‍රයෝජන ලබලා තියෙන විදිහ මේ වාර්තාවෙන් දැනගන්න පුළුවන්.
2025 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 7
2025 සේවා වසරේ ලෝකේ පුරා අපි කරපු සේවේ ගැනත් යෙහෝවා ඒකට ආශීර්වාද කරපු විදිහ ගැනත් මේ වාර්තාවෙන් අපි බලනවා.
2025 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 6
මේ වාර්තාවෙන් 2026 වාර්ෂික පදය ගැනත් අලුත් ගීතිකාවක් ගැනත් දැනගන්න පුළුවන්.
2025 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 5
මේ වාර්තාවෙන් අධ්‍යාපනය ගැන තීරණයක් ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති අපි බලනවා.
2025 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 4
ලාංඡන සහ චාරිත්‍ර ගැන හොඳ තීරණයක් ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති කීපයක් මේ වාර්තාවෙන් අපි බලනවා.
2025 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 3
ඊළඟ මාසවලදී යෙහෝවා වෙනුවෙන් තව වැඩිපුර දෙයක් කරන්න සැලසුම් කරන්නේ කොහොමද කියලා මේ වාර්තාවෙන් අපි බලනවා.
2025 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 2
මේ වාර්තාවෙන් අපි බලනවා ලියන්න කියවන්න සංවිධානයෙන් සහෝදරයන්ට උදව් කරපු විදිහ ගැන. ඒ වගේම යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිට ලැබෙන සහනය සහ සමාදානය ගැනත් අපි කතා කරනවා. ඒ විතරක් නෙමෙයි 2025 අපේ තුන්දින සමුළු ගීතිකාවත් මුදා හරිනවා.
2025 පාලක මණ්ඩලයේ වාර්තාව - අංක 1
‘ගෝලයන් වෙන්න ආදරෙන් උදව් කරමු’ සඟරාවේ “අපි උගන්වන්න කැමති සත්‍යයන්” කියන උපග්‍රන්ථය පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා මේ වාර්තාවෙන් අපි බලමු. සේවේ යද්දී හොඳ කතාබහක් පටන්ගන්න ඒකේ තොරතුරු උදව් වෙයි.
විශ්වාසය නිසා සිරදඬුවම් විඳින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - රටවල් අනුව
ආගමික කටයුතුවල යෙදුණ නිසාත් මූලික මිනිස් අයිතිවාසිකම්වලට එකඟව වැඩ කළ නිසාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සිරගත කරලා තියෙන තැන්, ඉතාම දරුණු විදිහට දුක් විඳින්න ඉඩ හැරපු අවස්ථා ගැන දැනගන්න.

