අපි ගැන
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ ආගමික සංවිධානයක්. අපි ලෝකේ පුරාම ඉන්න සෙනඟක්. අපි නමස්කාර කරන්නේ හැම දෙයක්ම නිර්මාණය කරපු සියලු බලැති දෙවි යෙහෝවාට. (ගීතාවලිය 83:18; එළිදරව් 4:11) යේසුස් ක්‍රිස්තුස් දෙවියන්ගේ පුතා කියලත් ඔහු අපේ ගැලවුම්කරු කියලත් ක්‍රිස්තියානීන් විදිහට අපි විශ්වාස කරනවා. (යොහන් 3:16; ක්‍රියා 4:10-12) අපේ හැම විශ්වාසයක්ම පදනම් වෙන්නේ බයිබලය මත. (2 තිමෝති 3:16) අපේ විශ්වාසයන් ගැන මේ වෙබ් සයිට් එකෙන් හොයලා බලන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා. එහෙම කරද්දී ඒකේ තියෙන දේවල් ඔයාගෙම බයිබලයෙන් බලන්නත් ඔයාට පුළුවන්.
තව තොරතුරු දැනගන්න ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?’ කියන වීඩියෝ එක බලන්න
දත්ත
-
92,05,326 - ලෝකේ පුරාම ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ගාණ
-
1,19,652 - සභාවන් ගාණ
-
241 - රටවල් සහ ප්‍රදේශ ගාණ
-
76,03,182 - හැම මාසෙකම නොමිලේ පවත්වන බයිබල් සාකච්ඡාවන් ගාණ
-
2,06,35,015 - 2025 පවත්වපු යේසුස්ගේ මරණය සිහි කිරීමට ආපු මුළු ගාණ
Frequently Asked Questions
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විශ්වාස කරන්නේ මොනවාද?
අපි විශ්වාස කරන ප්‍රධාන දේවලින් 15ක් ගැන කෙටියෙන් දැනගන්න.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමහර උත්සව සමරන්නේ නැත්තේ ඇයි?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උත්සව සම්බන්ධයෙන් දරන වැදගත් අදහස් හතරක් දැනගන්න
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් උපන් දිනය සමරන්නේ නැත්තේ ඇයි?
උපන් දිනය සමරන එක ගැන දෙවියන් අසතුටු වෙන්නේ ඇයි කියලා දැනගන්න හේතු 4ක් බලන්න.
ඔයාලා ලේ ගන්නැත්තේ ඇයි?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලේ ගන්නැති එක ගැන සමහරු වැරදි මත දරනවා. ඒ ගැන ඇත්ත දැනගන්න.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානීන්ද?
අපිව ක්‍රස්තියානීන් විදිහට හඳුන්වන්නේ ඇයි කියලත් ක්‍රිස්තියානීන් කියලා කියන අනික් අයට වඩා අපි වෙනස් වෙන්න හේතුව මොකක්ද කියලත් දැනගන්න.
නිතර අසන වෙනත් ප්‍රශ්න
අපි ගැන ඔයාට තියෙන ගොඩක් ප්‍රශ්නවලට උත්තර දැනගන්න.
Free Bible Course
Our History
Contact Us
මාව ඇවිත් හමු වෙන්න
බයිබලයේ තියෙන තොරතුරු ගැන නැත්නම් සාක්ෂිකරුවන් ගැන වැඩි විස්තර දැනගන්න.
රැස්වීමකට සහභාගි වෙන්න
අපේ රැස්වීම්වලදී වෙන්නේ මොනවාද කියලා දැනගන්න. ඔයාට ළඟම තැන හොයාගන්න.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වීමට
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලොව පුරා ඇති කාර්යාල ගැන තොරතුරු.
බෙතෙල් ටුවර්
ඔයා ඉන්න ප්‍රදේශයට කිට්ටුව තියෙන ඔයාට නරඹන්න යන්න පුළුවන් ශාඛා කාර්යාල මොනවාද කියලා හොයලා බලන්න.

