නමස්කාරය හා බැඳි සංගීතය

යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න සහ නමස්කාර කරන්න පාවිච්චි කරන සංගීතය ප්ලේ කරන්න හෝ ඩවුන්ලෝඩ් කරන්න. ගායනා කරන සංගීතයත් ඔකෙස්ට්‍රා සහ පියානෝ ආකාරයට තියෙන සංගීතයත් පද මාලාව, තනුව සමඟ ඇති ගීතිකා කොළත් ලබාගන්න පුළුවන්.

 

අපේ සින්දු

දෙව් ආශා වූ දේ, මගේ සතුට වේ (2025 තුන්දින සමුළු ගීතිකාව)

යේසුස් සතුටින් යෙහෝවාට කීකරු වුණ විදිහ අපිත් ආදර්ශයට ගන්නවා නම් දෙවියන් කැමති දේවල් කරලා සතුටු වෙන්න අපිටත් පුළුවන්.

අපේ සින්දු

දෙව් ආශා වූ දේ, මගේ සතුට වේ (2025 තුන්දින සමුළු ගීතිකාව)

යේසුස් සතුටින් යෙහෝවාට කීකරු වුණ විදිහ අපිත් ආදර්ශයට ගන්නවා නම් දෙවියන් කැමති දේවල් කරලා සතුටු වෙන්න අපිටත් පුළුවන්.