Skip to content

නමස්කාරය හා බැඳි සංගීතය

යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න සහ නමස්කාර කරන්න පාවිච්චි කරන සංගීතය ප්ලේ කරන්න හෝ ඩවුන්ලෝඩ් කරන්න. ගායනා කරන සංගීතයත් ඔකෙස්ට්‍රා සහ පියානෝ ආකාරයට තියෙන සංගීතයත් පද මාලාව, තනුව සමඟ ඇති ගීතිකා කොළත් ලබාගන්න පුළුවන්.

භාෂා බට්න් එක ක්ලික් කරලා භාෂාවක් තෝරගෙන ඒ භාෂාවෙන් ඔයා කැමති මාසික සඟරා හෝ ඒවා තියෙන්නේ මොන ෆෝමැට්වලින්ද කියලා සොයන්න.

 

අපේ සින්දු

හිරු සඳු සේ විශ්වාසයි දෙව් ප්‍රේමේ

අපිට මොන පීඩාවලට මුහුණ දෙන්න වුණත් යෙහෝවා දෙවියන්ගේ ආදරේ අඩු වෙන්නේ නැහැ කියලා අපිට ස්ථිරයි.

අපේ සින්දු

හිරු සඳු සේ විශ්වාසයි දෙව් ප්‍රේමේ

අපිට මොන පීඩාවලට මුහුණ දෙන්න වුණත් යෙහෝවා දෙවියන්ගේ ආදරේ අඩු වෙන්නේ නැහැ කියලා අපිට ස්ථිරයි.

යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු

ගයමු ගී දෙවි යෙහෝවාට

වෙනත් ගීත