Skip to content

බයිබල් ඉගැන්වීම්

කෙනෙකුට ජීවිතයේ ඇති වෙන අසීරු අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න උපකාරවත් වෙන මහඟු උපදෙස් ශුද්ධ බයිබලයේ තියෙනවා. ඒ උපදෙස් ජීවිතයට අදාළ කරගත්තොත් සාර්ථක වෙන බව ශතවර්ෂ ගණනාවක් පුරා ඔප්පු වෙලා තියෙනවා. බයිබලය විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද, බයිබලයේ තොරතුරුවලින් උපරිම ප්‍රයෝජන ගන්නේ කොහොමද සහ බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අද කාලෙට කොච්චර ගැළපෙනවාද කියලා මේ කොටසෙන් ඔයාට දැනගන්න පුළුවන්.—2 තිමෝති 3:16, 17.

 

විශේෂ

බයිබලයෙන් උත්තර

ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවලින් යේසුස් තමයි ගැලවුම්කරු කියලා ඔප්පු වෙනවාද?

ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි කිහිපදෙනෙක් තුළින් ඉටු වෙන්න පුළුවන්ද?

බයිබලයෙන් උත්තර

ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකිවලින් යේසුස් තමයි ගැලවුම්කරු කියලා ඔප්පු වෙනවාද?

ගැලවුම්කරු ගැන සඳහන් අනාවැකි කිහිපදෙනෙක් තුළින් ඉටු වෙන්න පුළුවන්ද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලයේ තොරතුරු සාකච්ඡා කරන්න

බයිබල් සාකච්ඡාවක් පටන්ගමු

බයිබලය ගැන උගන්වන කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න. ඒකට අය කිරීමක් කරන්නේ නැහැ.

මාව ඇවිත් හමු වෙන්න

බයිබලයේ තියෙන තොරතුරු ගැන නැත්නම් සාක්ෂිකරුවන් ගැන වැඩි විස්තර දැනගන්න.

බයිබල් අධ්‍යයනය සඳහා

මේ අමතර සැපයුම් බයිබලය අධ්‍යයනය තවත් අර්ථවත් කරගන්නත් ඒකෙන් සතුටක් ලබන්නත් ඔයාට උදව් වෙයි.

බයිබලයේ දී ඇති මඟ පෙන්වීම් මොනවාද?

සතුට සහ සාමය

ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්නත් ජීවිතයේ සැබෑ අරමුණ හොයාගන්නත් බයිබලයේ තියෙන දේවල් ගොඩක් අයට උදව් වෙලා තියෙනවා.

දෙවියන් ගැන විශ්වාසය

ප්‍රශ්න හමුවේ ස්ථිරව ඉන්නත් අනාගතය ගැන බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් විශ්වාසය උදව් වෙනවා.

විවාහය සහ පවුල් ජීවිතය

විවාහක අයට සහ දෙමව්පියන්ට ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඒවා විසඳගෙන පවුල් බැඳීම් ශක්තිමත් කරගන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙනවා.

යෞවනයන්ට සහ තරුණයන්ට උදව්

අභියෝග එද්දී ඒවාට සාර්ථකව මුහුණ දෙන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙන්නේ කොහොමද කියලා දැනගන්න.

දරුදැරියන්ට

බයිබලය මත පදනම් මේ ක්‍රියාකාරකම් පාවිච්චි කරලා දරුවන්ට වටිනා පාඩම් කියා දෙන්න.

බයිබලයේ කියන්නේ මොනවාද?

බයිබලයෙන් උත්තර

දෙවියන්, යේසුස්, පවුල, දුක්වේදනා වගේ විෂයන් ගැන ඇති වෙන ප්‍රශ්නවලට බයිබලයේ තියෙන හිතට කාවදින උත්තර දැනගන්න.

බයිබල් පද පැහැදිලි කිරීමක්

හුඟදෙනෙක් දන්න කියන බයිබල් පදවල සහ යෙදුම්වල නිවැරදි තේරුම දැනගන්න.

ඉතිහාසය සහ බයිබලය

බයිබලය අද වෙන කල්ම ආරක්ෂා වෙලා තියෙන විදිහ ගැනත් ඉතිහාසය ගැන බයිබලයේ සඳහන් තොරතුරු මොන තරම් නිවැරදිද කියන එක ගැනත් හොයලා බලන්න.

විද්‍යාව සහ බයිබලය

බයිබලයේ තියෙන තොරතුරු විද්‍යාවට එකඟයිද? විද්‍යාඥයන් හොයාගෙන තියෙන දේවල් බයිබලයේ තියෙන දේවල් එක්ක සන්සන්දනය කරලා බලන්න.