රජයේ බලධාරීන් සඳහා තොරතුරු

රජයේ බලධාරීන්ට මේ කොටසින් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන නීතික තොරතුරු දැනගන්න පුළුවන්.

විශ්වාසය නිසා සිරදඬුවම් විඳින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් - රටවල් අනුව

ආගමික කටයුතුවල යෙදුණ නිසාත් මූලික මිනිස් අයිතිවාසිකම්වලට එකඟව වැඩ කළ නිසාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සිරගත කරලා තියෙන තැන්, ඉතාම දරුණු විදිහට දුක් විඳින්න ඉඩ හැරපු අවස්ථා ගැන දැනගන්න.

Key Topics

Frequently Asked Questions