Skip to content

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

සිංහල
  • සැමෝවන් භාෂාවෙන් තියෙන වීඩියෝ එකක් පෙන්වමින්

    තොරතුරු – සමොවා

    • ජනගහනය 1,96,006

    • සමොවාවල සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 510

    • සභා ගණන 13

    • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 384

  • බංග්ලාදේශයේ ඩකා නගරයේදී මන්ඩි ජනවර්ගයට අයිති කෙනෙක්ට සාක්ෂි දරමින්

    තොරතුරු – බංග්ලාදේශය

    • ජනගහනය 16,12,00,886

    • බංග්ලාදේශයේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 307

    • සභා ගණන 6

    • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 5,25,084

  • ටෝගෝවල ලොමේ නගරයේදී බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා කෙනෙක්ගෙන් අහනවා

    තොරතුරු – ටෝගෝ

    • ජනගහනය 76,91,915

    • ටෝගෝවල සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 20,683

    • සභා ගණන 297

    • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 372

  • බල්ගේරියාවේ ජෙරව්නා පැත්තේ දේවරාජ්‍යය ගැන පැහැදිලි කරන පත්‍රිකාවක් ඉදිරිපත් කරමින්

    තොරතුරු – බල්ගේරියාව

    • ජනගහනය 70,85,000

    • බල්ගේරියාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගණන 2,475

    • සභා ගණන 56

    • ජනගහනය හා සසඳන විට අනුපාතය 1 : 2,863

විස්තර

'රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.'—මතෙව් 24:14

වහන්න

'රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.'—මතෙව් 24:14

'රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.'—මතෙව් 24:14

ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

බයිබලය ඔන්ලයින් කියවන්න

මුරටැඹ

2018 අංක 1 | බයිබලය අදටත් ගැළපෙන පොතක්ද?

පිබිදෙව්!

2017 අංක 6 | මේ යන විදිහට ලෝකේ ඉතුරු වෙයිද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?

අපි විවිධ ජාතීන්ට අයත් විවිධ භාෂා කතා කරන එකමුතු සෙනඟක්. හැමදේම නිර්මාණය කළ එකම දෙවි යෙහෝවාට අපි ඉහළම ගෞරවය දෙනවා. අපිට බයිබලය ලැබුණේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියලා අපි විශ්වාස කරනවා. යේසුස් ක්‍රිස්තුස්ව අනුකරණය කරන්න අපි අපේ උපරිමය කරනවා. ක්‍රිස්තියානීන් වීම අපි සලකන්නේ ගෞරවයක් විදිහටයි. දෙවි ගැනත් ඔහුගේ පාලනය ගැනත් මිනිසුන්ට කතා කරන්න අපි කාලය වැය කරනවා. මිනිසුන්ට බයිබලය ගැන කියලා දෙන්න අපි ඇපකැප වෙලා ඉන්නවා. අපිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ ඒ නිසයි.

අපේ වෙබ් අඩවියෙන් තවත් තොරතුරු දැනගන්න, බයිබලය කියවන්න, අපි ගැන සහ අපේ විශ්වාසයන් මොනවාද කියලා දැනගන්න ඔබට පුළුවන්.

 

විවාහය සහ පවුල් ජීවිතය

දෙවෙනි විවාහේ රැකගන්න

පළවෙනි විවාහේ තිබුණේ නැති සමහර අභියෝග දෙවෙනි විවාහේ තියෙන්න පුළුවන්. අභියෝග ජය අරගෙන විවාහ ජීවිතේ සාර්ථක කරගන්න නැවත විවාහ වුණු යුවළකට පුළුවන් කොහොමද?

යෞවනයන්

අවංක වෙන්න ඕන ඇයි?

වංක වුණොත් වාසි ලැබෙන්නේ නැද්ද?

දරුවන්

දෙවි අහසත් පොළොවත් හැදුවා

බයිබලයේ කියනවා දෙවි අහසත් පොළොවත් හැදුවා කියලා. ඔයා දන්නවද අනිත් හැම දේම හදන්න කලින් දෙවි එක දේවදූතයෙක්ව හැදුවේ ඇයි කියලා?

බයිබලය ගැන ඉගෙනගන්න

ඔබ කැමති වෙලාවක ඔබ කැමති ස්ථානයක බයිබලය ගැන ඉගෙනගන්න.

වීඩියෝ

දෙවි ගැන විශ්වාසය වැඩි කරන අන්තර්ජාලයේ ඇති වීඩියෝ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට මුදල් ලැබෙන්නේ කොහෙන්ද?

මුදල් එකතු කරන්නෙවත් දහයෙන් කොටස ඉල්ලන්නෙවත් නැතුව ලොව පුරා ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය සිදුවෙන්නේ කොහොමද කියලා දැනගන්න.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රැස්වීම් පවත්වන ස්ථාන ගැන සහ ඔවුන් කරන නමස්කාරයට අයිති වෙන්නේ මොනවද කියලා දැනගන්න.

අපගේ ප්‍රකාශන

අපගේ ප්‍රකාශන අලුත්ම ඒවා ඇතුළත් කර තිබේ.

සංඥා භාෂාවේ වීඩියෝ බලන්න

සංඥා භාෂාවෙන් ඇති වීඩියෝ මාර්ගයෙන් බයිබලය අධ්‍යයනය කරන්න.