අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද? ප්ලේ කරන්න අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද කියලා බලන්න. ක්රියාත්මක කළ නොහැකියි. මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන්න මේවා බලන්නත් ඔයා කැමති වෙයි සාකච්ඡාවකට මුල පුරන වීඩියෝ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද කියලා ගොඩක් අය කල්පනා කරනවා. ඒ ගැන තොරතුරු සාක්ෂිකරුවන්ගෙන්ම දැනගන්න. නිතර අසන ප්රශ්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබල් සාකච්ඡාවන් කරන්නේ කොහොමද? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගද්දී ඔයා කැමති බයිබලයක් පාවිච්චි කරන්න ඔයාට පුළුවන්. ඒකට ඔයාගේ පවුලේ අයටත් යාළුවන්ටත් ආරාධනා කරන්න පුළුවන්. නිතර අසන ප්රශ්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට සල්ලි ලැබෙන්නේ කොහොමද? හුඟක් පල්ලිවල භාවිත කරන ක්රම අපි යොදාගන්නේ නැහැ. අපි ගැන රැස්වීමකට සහභාගි වෙන්න අපේ රැස්වීම්වලදී වෙන්නේ මොනවාද කියලා දැනගන්න. ඔයාට ළඟම තැන හොයාගන්න.