පත්‍රිකා සහ ආරාධනා පත්‍ර

අපේ පත්‍රිකාවලින් බයිබලයේ තියෙන මූලික සත්‍යයන් ගැන කෙටියෙන් දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ රැස්වීම්වලට, සමුළුවලට ආරාධනා කරද්දී දෙන ආරාධනා පත්‍රත් මේ පිටුවේ තියෙනවා.

දැක්ම