සිංහල
මෑතකදී මුල් පිටුවේ පළ වුණ ලිපි
/assets/ct/7e6416ec85/images/syn_placeholder_sqr.png

මෑතකදී මුල් පිටුවේ පළ වුණ ලිපි

 

ආගම්වලට පුළුවන්ද ලෝක සාමය ගේන්න?

එකිනෙකා එක්ක සටන් කරන්න මිනිස්සුන්ව පොලඹවන ආගම්වලට කවදාවත් සාමය ගේන්න බැහැ.

සතුටින් ජීවත් වෙන්න නම් . . .

සතුටින් ජීවත් වෙන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙයිද? ඒ සඳහා උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති 4ක් ගැන මේ ලිපියේ කතා කරනවා.

පවුලේ අයට පෙන්නන ගෞරවයට වෙච්ච දෙයක්!

පවුලේ හැමෝම එකිනෙකාට ගෞරවය පෙන්නද්දී පවුල සතුට පිරුණු තැනක් වෙනවා.

පෘථිවිය අවසන් හුස්ම හෙළයිද?

පෘථිවියේ අනාගතය තියෙන්නේ අනතුරේ. පෘථිවියට වෙලා තියෙන හානිය ගැනත් ඒ හානිය නැති වෙන විදිහ ගැනත් දැනගන්න.

ආණ්ඩුවලට පුළුවන්ද ලෝක සාමය ගේන්න?

ලෝකෙට සාමය ගේන්න කිසිම මිනිස් ආණ්ඩුවකට බැහැ. හැබැයි අපේ නිර්මාතෘට ඒක කරන්න පුළුවන්. ඔහු අනිවාර්යයෙන්ම ඒක කරනවා.

ජීවිතේම කම්පා කරවන භූමිකම්පා!

බයිබලේ කලින්ම ඒවා ගැන කියලා තිබුණාද?

 

ලෝකෙට සාමය උදා වෙයිද?

ලෝකෙට අනිවාර්යයෙන්ම සාමය උදා වෙනවා. හැබැයි බයිබලේ ඒ ගැන කියන දේ දැනගත්තොත් ඔයා පුදුම වෙයි!

ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙමු

හැම දවසකම අපිට ඇහැට නොපෙනෙන ඒත් මාරාන්තික සතුරන් එක්ක ලොකු සටනක් කරන්න වෙනවා.

2026 තුන්දින සමුළුවට එන්න - “සදාකාලික සතුට”

මේ අවුරුද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුවට එන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා.

මානසික සෞඛ්‍යයට වටිනා ඔවදන්

බයිබලේ තියෙන ඒ ඔවදන් මොනවාද කියලා මේ ‘මුරටැඹ’ සඟරාවේ තියෙනවා.

 

දෙවියන් ඔයාට ආදරෙයි

වෙන කාටවත් වඩා ඔයාට හැඟෙන දැනෙන විදිහ තේරුම්ගන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන් ඇයි?

කෘතිම බුද්ධිය මිතුරෙක්ද නැත්නම් හතුරෙක්ද?

ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?

 

වසංගත ගැන බයිබලයේ කියන්නේ මොනවාද?

වසංගත ඇති වෙන්නේ දෙවියන්ගෙන් ලැබෙන දඬුවමක් නිසාද කියලා හුඟක් අය කල්පනා කරනවා.

 

පවුලේ සතුටට මඟ පෙන්වීම්

පවුලක් විදිහට සතුටින් ඉන්න සැමියාට, බිරිඳට, දෙමාපියන්ට සහ දරුවන්ට කරන්න පුළුවන් මොනවාද?