Skip to content

යේසුස්ගේ මරණය සිහි කිරීම

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැම අවුරුද්දකම යේසුස්ගේ මරණය සිහි කරනවා. මොකද යේසුස් කිව්වා “මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න” කියලා.—ලූක් 22:19.

ඊළඟ සිහි කිරීම පැවැත්වෙන්නේ:

2022 අප්‍රියෙල් 15වෙනි සිකුරාදා

ඔයාගේ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඒ ගැන වැඩි විස්තර දැනගන්න.