ඉතිහාසය සහ බයිබලය

බයිබලය අනිත් හැම පොතකටම වඩා අද්විතීයයි. ඒක වෙන කිසිම පොතකට වඩා වැඩි භාෂා ගාණකට පරිවර්තනය කරලා තියෙනවා. ඒක අද වෙන කල්ම ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වගේම ලෝකේ වැඩිපුරම බෙදාහැරලා තියෙන පොතත් බයිබලයයි. අලුත් සොයාගැනීම්වලින් බයිබලයේ සඳහන් ඉතිහාස තොරතුරුත් නිවැරදියි කියලා තවත් තහවුරු වෙලා තියෙනවා. ඔයාගේ ආගම මොකක් වුණත් බයිබලය ගැන හොයලා බලද්දී ඒක අනිත් හැම පොතකටම වඩා වෙනස් කියලා ඔයාටම තේරෙයි.

තවත් ලිපි

දේවවචනය රැකගන්න දරපු වෙහෙස කියාපාන කෞතුකාගාරයක්!

බයිබලය පරිවර්තනය සහ මුද්‍රණය කරන එක පීඩාවලට, මරණයට මඟ පාදපු දෙයක්.

තවත් ලිපි

දේවවචනය රැකගන්න දරපු වෙහෙස කියාපාන කෞතුකාගාරයක්!

බයිබලය පරිවර්තනය සහ මුද්‍රණය කරන එක පීඩාවලට, මරණයට මඟ පාදපු දෙයක්.

බයිබල් පරිවර්තන

බයිබලයේ ඵෙතිහාසික නිවැරදිභාවය

ප්‍රකාශන

බයිබලය - එහි පණිවිඩය කුමක්ද?

බයිබලයේ තියෙන ප්‍රධාන පණිවිඩය මොකද්ද?