Skip to content

Skip to secondary menu

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්

සිංහල

බයිබල් අධ්‍යයනය සඳහා

මේ අමතර සැපයුම් බයිබලය අධ්‍යයනය තවත් අර්ථවත් කරගන්නත් ඒකෙන් සතුටක් ලබන්නත් ඔයාට උදව් වෙයි.

සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!

මැරුණට පස්සේ මොකද වෙන්නේ?

මිය ගිහින් ඉන්න දහස් ගාණකට ආයෙත් ජීවිතය ලැබෙන කාලයක් එනවා කියලා බයිබලයේ පොරොන්දු වෙනවා.

සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!

මැරුණට පස්සේ මොකද වෙන්නේ?

මිය ගිහින් ඉන්න දහස් ගාණකට ආයෙත් ජීවිතය ලැබෙන කාලයක් එනවා කියලා බයිබලයේ පොරොන්දු වෙනවා.

කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න

බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?

ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට බොහෝදෙනෙකුට බයිබලයෙන් පිළිතුරු ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබත් කැමතිද?

බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?

ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නොමිලේ බයිබලයේ තියෙන තොරතුරු උගන්වනවා. ඔවුන් එය කරන්නේ කොහොමද කියලා දැනගන්න.

බයිබලය ගැන ඉගෙනගන්න

ඔබ කැමති වෙලාවක ඔබ කැමති ස්ථානයක බයිබලය ගැන ඉගෙනගන්න.

බයිබල් අධ්‍යයනය සඳහා සකස් කළ දේවල් පාවිච්චි කරන්න

අධ්‍යයනය සඳහා තොරතුරු

සාකච්ඡා කරන ප්‍රකාශන

සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!

දෙවියන්ගෙන් ලැබුණ ප්‍රීතිමත් පණිවිඩය මොකක්ද? ඒක විශ්වාස කරන්න පුළුවන්ද? බයිබලයේ තියෙන දේවල් ගැන ඇති වෙන ඒ වගේ ප්‍රශ්නවලට මේ සඟරාවෙන් පිළිතුරු ලබාගන්න.

බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු

ඇයි අපි දුක් විඳින්නේ, කෙනෙක් මැරුණාම මොකද වෙන්නේ, සතුටින් පවුල් ජීවිතේ ගත කරන්නේ කොහොමද වගේ කාරණා ගැන බයිබලයේ කියන්නේ මොනවාද කියලා තේරුම්ගන්න මේ පොත උදව් වෙයි.

රැස්වීම්වලදී සාකච්ඡා කරන දේවල්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රැස්වීම් පවත්වන ස්ථාන ගැන සහ ඔවුන් කරන නමස්කාරයට අයිති වෙන්නේ මොනවද කියලා දැනගන්න.

අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද කියලා බලන්න.

අධ්‍යයනය කරන්න තවත් උදව්

‘JW ලයිබ්‍රරි’

බයිබලය කියවන්නත් අධ්‍යයනය කරන්නත් ‘නව ලොව පරිවර්තනය’ පාවිච්චි කරන්න. වෙනත් පරිවර්තන එක්ක සසඳලා බලන්න.

ඔන්ලයින් ලයිබ්‍රරි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශන යොදාගෙන බයිබල් විෂයන් ගැන ගවේෂණය කරන්න