වැදගත් බයිබල් සත්‍යයන් තේරුම්ගමු

බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?

සිංහල
බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?
https://cms-imgp.jw-cdn.org/img/p/502015752/univ/art/502015752_univ_sqr_xl.jpg

බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?

බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?

බයිබලයේ සඳහන් වෙලා තියෙන්නේ එය කිසි “බොරුවක් නොපවසන” “දෙවිගෙන් ලැබුණු පණිවිඩයක්” කියලයි. (1 තෙසලෝනික 2:13; තීතස් 1:2) ඒක ඇත්තක්ද? නැත්නම් බයිබලය මිථ්‍යා සහ ප්‍රබන්ධ කතා තියෙන පොතක්ද?