Skip to content

පටුනට යන්න

පහත දැක්වෙන උපහැරණය විස්තර කරන්න

පහත දැක්වෙන උපහැරණය විස්තර කරන්න

දැනුම මිනුම

පහත දැක්වෙන උපහැරණය විස්තර කරන්න

1. ලූක් 18:9-14හි සඳහන් විස්තරය අනුව පරිසිවරයා මොන වගේ පුද්ගලයෙක්ද?

(නිවැරදි පිළිතුර හෝ පිළිතුරු තෝරන්න.)

□ නිහතමානී □ පසුතැවිලි වීමට කැමති □ පුරසාරම් දොඩන

2. බදු එකතු කරන්නා මොන වගේ පුද්ගලයෙක්ද?

(නිවැරදි පිළිතුර හෝ පිළිතුරු තෝරන්න.)

□ නිහතමානී □ පසුතැවිලි වීමට කැමති □ පුරසාරම් දොඩන

3. මේ මිනිසුන් දෙදෙනාගෙන් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වුණේ කවුද?

․․․․․

සාකච්ඡා කිරීමට:

ඔබේ ක්‍රියාවෙන් හා කතාවෙන් ඔබත් පරිසිවරයා හා සමානද? ඔබට බදු එකතු කරන්නා මෙන් විය හැක්කේ කොහොමද?

මෙම කලාපයෙන්

ප්‍රශ්නවලට පිළිතුරු සපයා සඳහන් කර නැති බයිබල් පද(ය) දක්වන්න.

8-9 පිටු අනාගතයේදී පොළොව පාලනය කරන්නේ කවුද? යෙසායා 11:․․․

20වන පිටුව ආගමික ස්වරූපයක් ගන්නා රූප දෙවි සලකන්නේ කොහොමද? නික්මයාම 20:․․․

21වන පිටුව යොහන් අනතුරු ඇඟවූ ආකාරයට අප වැළකී සිටිය යුත්තේ කුමකින්ද? 1 යොහන් 5:․․․

27වන පිටුව නිතරම හරි දේ කරන්න උත්සාහ කරන කෙනෙකු පවා හසු විය හැක්කේ කුමකටද? 1 යොහන් 2:․․․

සිඟිති ඔබට වැඩක්

මේ පින්තූර මෙම සඟරාවෙන්ම සොයාගන්න පුළුවන්ද? ඔබේම වචනවලින් එක් එක් පින්තූරය විස්තර කරන්න.

යේසුස්ගේ පෙළපතට අයිති අය ඔබ දන්නවාද?

දී ඇති හෝඩුවාවන් හා බයිබල් පද සලකා බලා හිස් තැන් පුරවන්න.

4. ․․․․․

හෝඩුවාව: උපදේශ වාක්‍යයන් 3,000ක් පවසන්න මට හැකියාව තිබුණා. මම “ගීතිකා එක්දාස්පහක් “ රචනා කළා.

1 රාජාවලිය 4:30-32 කියවන්න.

5. ․․․․․

හෝඩුවාව: නොබෙදුණු ඊශ්‍රායෙලයේ අන්තිම රජ වුණේ මමයි.

1 රාජාවලිය 12:1-3, 16-20 කියවන්න.

6. ․․․․․

හෝඩුවාව: “යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසා” යෙරොබොවම්ගේ හමුදාව පරාජය කරන්න මගේ හමුදාවට පුළුවන් වුණා.

2 ලේකම් 13:13-20 කියවන්න.

▪ පිළිතුරු 19වන පිටුවේ

31වන පිටුව සඳහා පිළිතුරු

1. පුරසාරම් දොඩන.

2. නිහතමානී සහ පසුතැවිලි වීමට කැමති.

3. බදු එකතු කරන්නා.

4. සලමොන්.මතෙව් 1: 6.

5. රෙහබෝවම්.—මතෙව් 1: 7.

6. අබියා.—මතෙව් 1: 7.