Skip to content

දෙවියන් එක්ක තියෙන බැඳීම

බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වෙන එක ලේසි නැහැ. ඒත් එහෙම කළොත් තමයි ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්නේ. එහෙම කියන්නේ ඇයි කියලා දැනගන්න.

දෙවි කෙනෙක්ව විශ්වාස කිරීම

දෙවි කෙනෙක්ව විශ්වාස කරන එක ගැන යෞවනයන් කියන දේ

විනාඩි තුනේ මේ වීඩියෝ එකෙන් යෞවනයන් කීපදෙනෙක්ට දෙවි කෙනෙක් ගැන විශ්වාසයක් ඇති කරගන්න හේතු වුණ දේවල් ගැන කියනවා.

ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද?

දෙවියන් ගැන සැක එද්දී යෞවනයන් දෙන්නෙක් ඒවා ලිහාගත්තේ කොහොමද කියලා බලන්න.

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?

ඔයාට දෙවියන් ගැන තියෙන විශ්වාසය නිසැකකමක් ඇතුව පැහැදිලි කරන්න කැමතිද? ඔයා විශ්වාස කරන දේ ගැන ප්‍රශ්න අහන අයට මොනවාද කියන්න පුළුවන් කියලා දැනගන්න.

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 4වෙනි කොටස: මම නිර්මාණය ගැන විශ්වාස කරන දේ පැහැදිලි කරන්නේ කොහොමද?

අවට පරිසරයේ දේවල් නිර්මාණය කළා කියලා ඔයා විශ්වාස කරන්න තියෙන හේතු පැහැදිලි කරන්න විද්‍යාව ගැන ලොකුවට දැනගෙන ඉන්න ඕන නැහැ. බයිබලයේ තියෙන සරල උදාහරණය යොදාගන්න.

දෙවියන්ව විශ්වාස කරන්න මට තියෙන හේතු මොනවාද?

ලැජ්ජා වෙන්නේවත් බය වෙන්නේවත් නැතුව ඔයාගේ විශ්වාසයන් ගැන කියන්න සූදානම් වෙලා ඉන්න.

දෙවියන්ට ළං වීම

යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

යාච්ඤාව කියන්නේ අපිට මානසික සුවයක් දෙන දෙයක් විතරද? නැත්නම් ඒකෙන් ඊටත් වඩා දෙයක් වෙනවාද?

තවත් හොඳින් යාච්ඤා කරන්න පුළුවන් කොහොමද?

යාච්ඤාවලට ඇතුළත් කරන්න පුළුවන් දේවල් ගැන දැනගන්නත් යාච්ඤාව තවත් අර්ථවත් කරන්නත් උදව් වෙන වැඩ පිටුවක්.

රැස්වීම්වලට යන්න ඕනෙ ඇයි?

සතියට දෙපාරක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ නමස්කාර මධ්‍යස්ථානවල රැස්වීම් පවත්වනවා. ඇත්තටම එතන මොනවාද වෙන්නේ? රැස්වීම්වලට යන එකෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන් කෙහොමද?

මං චරිත දෙකක් තියෙන කෙනෙක්ද?

ඒ ජීවිතෙන් ගැලවෙන්න උදව් වෙන දේවල් හතරක් ගැන දැනගන්න.

බයිබල් චරිතවලින් පාඩම්

නිහතමානීව වරද පිළිගත්තා

නාතන් දාවිත්ට ඔහුගේ වරද පෙන්වා දුන් ආකාරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දෙවියන් හෙසකියා රජුව සුව කළා

දෙවිට යාච්ඤා කරන විදිහ තව දියුණු කරගන්න මේ සිද්ධියෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද කියලා බලන්න.

දෙවියන් නෙහෙමියාගේ යාච්ඤාවට සවන් දුන්නා

විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න නෙහෙමියාට පුළුවන් වුණේ කොහොමද කියලා දැනගන්න.

අනිත් අයට දයාව පෙන්නන්න.

යහපත් සමරිතානුවරයා ගැන යේසුස් කිව්ව කතාවෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

බයිබලය කියවීම සහ අධ්‍යයනය

බයිබලය කියවීම ගැන යෞවනයන් කියන දේ

ඔයා කියවන්න අකමැති කෙනෙක්ද? ඒත් දන්නවාද බයිබලය කියවීමෙන් ගොඩක් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. යෞවනයන් හතරදෙනෙක් බයිබලය කියවීමෙන් ලබපු ප්‍රයෝජන ගැන කියයි.

බයිබලය මට උදව් වෙන්නේ කොහොමද?

ඒකට උත්තරේ දැනගන්න එක සතුටින් ඉන්න ඔයාට උදව් වෙයි.

විශ්වාසයි ඒත් ඇයි? - යෙහෝවාගේ ප්‍රමිතිද? මගේ ප්‍රමිතිද?

යෙහෝවාගේ ප්‍රමිති ගැන හිතලා වැඩ කරපු එක ප්‍රශ්නවලින් බේරෙන්න යෞවනයන් දෙන්නෙක්ට උදව් වුණේ කොහොමද කියලා දැනගන්න.

මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද?—1වෙනි කොටස: බයිබලයේ තියෙන්නේ මොනවද කියලා හොයලා බලමු

නිධානයක් දාලා තියෙන පෙට්ටියක් ඔයාට හම්බ වුණොත් ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා බලනකල් ඔයාට ඉවසිල්ලක් නැති වෙයි නේද? බයිබලෙත් ඒ වගේ. වටිනා උපදෙස් ගොඩක් බයිබලයේ තියෙනවා.

දෙවියන්ට තවත් ළං වීම

මගේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න පුළුවන් කොහොමද?

ඔයා ඇත්තටම මොන වගේ කෙනෙක්ද, ඔයාට වැදගත් මොනවාද කියලා ඔයාගේ හෘදය සාක්ෂිය වැඩ කරන විදිහෙන් පේනවා. ඔයා කොයි වගේ කෙනෙක් කියලාද ඔයාගේ හෘදය සාක්ෂිය කියන්නේ?

මගේ වැරදි හදාගන්නේ කොහොමද?

වැරදි හදාගන්න එක හිතන තරම් අමාරු නැහැ.

බව්තීස්ම වෙන්නම ඕනෙද? – බව්තීස්මයෙන් අදහස් වෙන දේ

ඔයාත් බව්තීස්ම වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් බව්තීස්ම වෙන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියලා මුලින්ම ඔයා තේරුම්ගන්න ඕනේ.

බව්තීස්ම වෙන්නම ඕනෙද? – බව්තීස්මයට සූදානම් වෙන්න

ඔයා බව්තීස්ම වෙන්න ලෑස්තිද කියලා තේරුම්ගන්න මේ ප්‍රශ්න ගැන කල්පනා කරලා බලන්න.

බව්තීස්ම වෙන්නම ඕනෙද? – බව්තීස්ම වෙන්න මට තියෙන බාධාව මොකක්ද?

ජීවිතේ දෙවියන්ට කැප කරලා බව්තීස්ම වෙන එක ගැන හිතද්දී ඔයාට බයක් දැනෙනවා නම් ඒ බයෙන් ගොඩ එන්න මේ ලිපිය ඔයාට උදව් වෙයි.

බව්තීස්මයෙන් පස්සේ මං කරන්න ඕනෙ මොනවාද? - 1වෙනි කොටස: නමස්කාරයේ දේවල් දිගටම කරන්න

බව්තීස්මයෙන් පස්සෙත් යෙහෝවාට ළං වෙලා ඉන්න බයිබල් අධ්‍යයනය, යාච්ඤාව, විශ්වාසයන් ගැන අනිත් අයට කියන එක සහ රැස්වීම් උදව් වෙනවා.

බව්තීස්මයෙන් පස්සේ මං කරන්න ඕනෙ මොනවාද? - 2වෙනි කොටස: දිගටම විශ්වාසවන්තව ඉන්න

කැප වෙද්දී යෙහෝවා දෙවියන්ට වුණ පොරොන්දුව රකින්න ඔයාට පුළුවන් කොහොමද කියලා දැනගන්න.

හොඳම ජීවිතය

ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න ඔයා කැමතිද? කැමරන් දුෂ්කර පළාතක තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා දැනගන්න.