පවුල
දෙමාපියන් එක්ක, සහෝදර සහෝදරියන් එක්ක හැම වෙලේම වගේ ප්‍රශ්න ඇති වෙනවාද? ඒ ප්‍රශ්නවලට වගේම ගෙදරදී ඇති වෙන ඕනම ප්‍රශ්නෙකට බයිබලයෙන් විසඳුම් හොයාගන්න.
දෙමාපියන් එක්ක
දෙමව්පියන් එක්ක පෑහිලා ඉන්න මට පුළුවන් කොහොමද?
ගැටුම් අඩු කරගන්නත් ගැටුම් දරුණු වෙන එක වළක්වගන්නත් ඔයාට ගන්න පුළුවන් පියවර 5ක් බලන්න.
අම්මායි තාත්තායි එක්ක කතා කරන්නේ කොහොමද?
ඒකෙන් ඔයා හිතනවාට වඩා ප්‍රතිඵල ලැබෙයි.
මගේ ප්‍රශ්න ගැන අම්මලා එක්ක කතා කරන්නේ කොහොමද?
ඔයාට අම්මලා එක්ක කතා කරන්න මූඩ් එකක් නැද්ද? මෙන්න මේ යෝජනා ටික අත්හදා බලන්න.
මට දාලා තියෙන නීති තද වැඩියි කියලා අම්මලාට කියන්නේ කොහොමද?
අම්මාටයි, තාත්තාටයි ගෞරව කළොත් එයාලගේ විශ්වාසය දිනාගන්නත් වැඩි නිදහසක් ලබාගන්නත් ඔයාට පුළුවන් වෙයි.
දෙමාපියන් මෙච්චර නීති දාන්න ඕනෙද?
දෙමාපියන් දාන නීති තද වැඩියි කියලා ඔයාට හිතෙනවාද?
දෙමාපියන් දාලා තියෙන නීති ගැන හිතලා බලන්න
දෙමාපියන් දාලා තියෙන නීතිවලින් කීකරු වෙන්න අමාරුයි කියලා හිතෙන නීති ගැන හිතලා බලන්න.
අම්මාටයි තාත්තාටයි මගේ ප්‍රශ්න කියන්නේ කොහොමද?
මේ යෝජනා පිළිපැද්දොත් දෙමව්පියන් එක්ක ඕන දෙයක් ගැන කතා කරන්න ඔයාට ලේසි වෙයි.
අම්මා තාත්තා දාපු නීතියක් මගේ අතින් කැඩුණොත් . . .
වෙච්ච දේ ඔයාට වෙනස් කරන්න බැහැ. ඒත් ප්‍රශ්නෙ තවත් වැඩි කරගන්නේ නැතුව ඉන්න ඔයාට පුළුවන්. ඒ කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා.
දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් කොහොමද?
දෙමාපියන්ගේ විශ්වාසය දිනාගන්න උදව් වෙන දේවල් 3ක් ගැන දැනගන්න.
මීට වඩා නිදහසක් තිබ්බා නම් . . .
ඔයා ආසයි ඔයාට ටිකක් වැඩිපුර නිදහස දෙනවා නම්. ඒත් ඔයාගේ දෙමව්පියන් නම් ඒ අදහසට කැමති නැහැ. ඔයාට දෙමව්පියන්ගේ විශ්වාසය දිනාගන්න පුළුවන් කොහොමද?
දෙමව්පියන් මගේ සතුටට හරස් වෙන්නේ ඇයි?
අම්මලා අවසර දෙන්නේ නැත්තේ ඇයි කියලත් අවසර ගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලත් දැනගන්න.
අම්මා හරි තාත්තා හරි අසනීපෙන් නම් . . .
ඔයා තනි වෙලා නැහැ කියන එක මතක තියාගන්න. එමලීන් සහ එමලි ඒ වගේ දේකට මුහුණ දුන්නා. එයාලාගේ අද්දැකීම් ඔයාට උදව් වෙයි.
අම්මා හරි තාත්තා හරි අසනීපෙන් නම් . . .
අම්මාව හරි තාත්තාව හරි බලාගෙන ඔයා ගැනත් සැලකිලිමත් වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි.
දෙමාපියන් දික්කසාද වෙන්න යනවා නම් මොකද කරන්නේ?
දෙමාපියන් දික්කසාද වෙන එක දරාගන්න ලේසි නැහැ. ඒත් ඒකට මූණ දෙන්න උදව් වෙන යෝජනා කීපයක් බලන්න.
ගෙදරදී
අයියා මලෝ, අක්කා නගෝ එක්ක සමඟියෙන් ඉන්න එකේ වැදගත්කම
සහෝදර සහෝදරියන්ට ඔයා ආදරෙයි. ඒත් සමහර වෙලාවට එයාලා කරන වැඩ හින්දා ඔයාට කේන්ති යනවා ඇති.
ඔයාගේ සහෝදර සහෝදරියන් එක්ක සමඟියෙන් ඉන්න
ඔයාගේ සහෝදර සහෝදරියන් එක්ක ඇති වෙන ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියලා ඉගෙනගන්න මේ වැඩ පිටු පාවිච්චි කරන්න.
නිදහස ලබාගන්න නම් මං කරන්න ඕනෙ මොනවද?
දෙමාපියන් හැම දෙයක් ගැනම හොයලා බලන එක නිදහසට බාධාවක් කියලා ඔයාට හිතෙනවද? එහෙම හිතෙන එක අඩු කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවද?
නිදහසට බාධා වුණොත් ඔයා මොකද කරන්නේ?
දෙමාපියන්ගේ විශ්වාසය ගොඩනඟාගන්න පුළුවන් කොහොමද කියලා බලන්න.
මට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයිද?
ඒ වගේ වැදගත් තීරණයක් ගන්න කලින් හිතන්න පුළුවන් මොන ප්‍රශ්න ගැනද?
ආයෙත් ගෙදර එන්න වුණොත් . . .
සමහර යෞවනයන් ගෙදරින් ගිහින් තනියම ජීවත් වෙන්න හැදුවත් එයාලට ආපහු ගෙදර එන්න වෙලා තියෙනවා. ඒ වගේ අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත්.

