විවේකය
විනෝදයට කරන දේවලින් එක්කෝ ප්‍රබෝධයක් නැත්නම් ලොකු මහන්සියක් දැනෙන්න පුළුවන්. විවේකයෙන් ඉන්න වෙලාව හරි විදිහට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා දැනගන්න.
මං තෝරගන්න සංගීතය ගැන හිතලා බලන එක වැදගත්ද?
සංගීතය ප්‍රබල දෙයක් නිසා නැණවත්ව සංගීතය තෝරගන්න ඔයාට පුළුවන් විදිහ ගැන දැනගන්න.
සංගීතය ගැන කතාබහක්
ඔයා තෝරගන්න සංගීතය ගැන දෙමව්පියන්ටත් දෙමව්පියන් තෝරගන්න සංගීතය ගැන ඔයාටත් හැඟෙන්නේ කොහොමද? වැඩ පිටුවල ලිව්ව උත්තර ගැළපෙනවාද කියලා බලලා ඒ ගැන සාකච්ඡා කරන්න.
ගේම්ස් ගහන එක ගැන මං දැනගන්න ඕන මොනවාද?
ඔයා හිතපු නැති හොඳ පැතිත් නරක පැතිත් ඒවාවල තියෙන්න පුළුවන්.
මං තෝරගන්න ගේම්ස්
හොඳ ගේම්ස් තේරීමේ හැකියාව දියුණු කරගන්න මේ වැඩ පිටුව ඔයාට උදව් වෙයි.
වීඩියෝ ගේම්ස්: දිනුම පැරදුම ඔයාගේ අතේ!
වීඩියෝ ගේම්ස් ගහද්දී ලොකු විනෝදයක් දැනෙනවා. ඒත් පරෙස්සම් වුණේ නැත්නම් ඒකෙන් ඔයාට හානියකුත් වෙන්න පුළුවන්. ගේම්ස් ගහන්න කලින් හිතලා බලන්න ඕන මොන වගේ දේවල් ගැනද?
බලාගෙනයි සෙල්ලම ලෙල්ලම වෙයි!
සහයෝගයෙන් වැඩ කරන්න, අදහස් හුවමාරු කරගන්න ක්‍රීඩාවෙන් හොඳ පුහුණුවක් ලැබෙනවා. ඒත් ඔයා ජීවිතේ අංක එක දීලා තියෙන්නේ ක්‍රීඩාවටද?
ක්‍රීඩා කරන එක ගැන මං දැනගන්න ඕනෙ මොනවද?
තෝරගන්නේ මොන ක්‍රීඩාවද, ඒ ක්‍රීඩාව කරන අරමුණ මොකක්ද සහ ඒ වෙනුවෙන් කොයිතරම් කාලයක් වැය කරනවාද කියලා හිතලා බලන්න.
ත්‍රාසයෙන් ලැබෙන සතුට වටිනවාද?
තමන්ගේ හැකියාවන් ගැන දැනගන්න හුඟක් අය ත්‍රාසජනක දේවල්වල යෙදෙනවා. ඔයාටත් ඒ වගේ දේවල් කරන්න පෙලඹීමක් එනවාද?
වගකීම් සහ විනෝදය සමබරව කරන්න
ඔයා “මුලින්ම ගල් දාන කෙනෙක්ද” නැත්නම් “මුලින්ම වැලි දාන කෙනෙක්ද?”
කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද?
රන් හා සමාන කාලය හොඳින් පාවිච්චි කරන්න මේ යෝජනා 5 ඔයාට උදව් වෙයි.
කම්මැළිකමක් දැනෙනවා නම් . . .
ගැජට් පාවිච්චි කළොත් නැත්නම් ගොඩක් වැඩ දාගත්තොත් කම්මැළිකම නැති කරගන්න පුළුවන් වෙයිද?
අද්භූත දේවල්වලට සම්බන්ධ දෙයක් විනෝදෙට කරන එක වැරදිද?
අද ගොඩක් අය ජ්‍යෝතිඃ ශාස්ත්‍රය, වැම්පයර්ලා, මායා බන්ධන, ඇවිදින මළ මිනී වගේ දේවල් ගැන ලොකු උනන්දුවක් දක්වනවා. ඒවාවල සැඟවුණ භයානක පැත්තක් තියෙනවාද?
දෙමව්පියන් මගේ සතුටට හරස් වෙන්නේ ඇයි?
අම්මලා අවසර දෙන්නේ නැත්තේ ඇයි කියලත් අවසර ගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලත් දැනගන්න.

