Skip to content

පටුනට යන්න

ජූලි 31–අගෝස්තු 6

එසකියෙල් 24-27

ජූලි 31–අගෝස්තු 6

දේවවචනය නිධානයක්

  • බයිබලය ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරන අනාවැකියක්”: (විනා. 10යි)

    • එස 26:3, 4—තීර් විනාශ වෙන විදිහ ගැන අවුරුදු 250කටත් කලින් කිව්වා (bsi07 7 4¶)

    • එස 26:7-11—තීර්ට විරුද්ධව එන මුල්ම ජාතිය ගැනත් ඒකේ නායකයා ගැනත් එසකියෙල් සඳහන් කළා (ce-E 216 3¶; g 3/11 20 පාදසටහන)

    • එස 26:4, 12—තීර් දේශයේ පවුරු, නිවෙස්, දූවිලි මුහුදට හෙළනවා කියලා එසකියෙල් කලින්ම කිව්වා (it-1-E 70; w08 1/1 23 1¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 8යි)

    • එස 24:6, 12—හැළියේ තිබුණු මලකඩවලින් නියෝජනය වෙන්නේ මොකක්ද? (w07 7/1 14 2¶)

    • එස 24:16, 17—එසකියෙල්ගේ බිරිඳ මැරුණාම ඒ ගැන දුක්වෙන්න එපා කියලා එයාට කියලා තිබුණේ ඇයි? (w88-E 9/15 21 24¶)

    • සතියේ බයිබල් කියවීමෙන් යෙහෝවා දෙවි ගැන ඔයා ඉගෙනගත්තේ මොනවාද?

    • ඔයා හොයාගත්ත තවත් වටිනා තොරතුරු මොනවාද?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) එස 25:1-11

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) ඕනෙම පත්‍රිකාවක්—නැවත බැලීමකට මඟ සලසගන්න.

  • නැවත බැලීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) ඕනෙම පත්‍රිකාවක්—‘බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?’ වීඩියෝ එක හඳුන්වලා දීලා ඒකේ තොරතුරු සාකච්ඡා කරන්න (වීඩියෝ එක ප්ලේ කරන්න එපා).

  • බයිබල් පාඩම: (විනා. 6ක් හෝ අඩුවෙන්) bh 23 13-15¶—රැස්වීමට ආරාධනා කරන්න.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු