Skip to content

පටුනට යන්න

සැමට දෙමු සමාව

සැමට දෙමු සමාව
  1. 1. කළේ හොඳ හිතින් හැම දේ

    වටී මට ඔබේ කරුණාව

    ඒත් පැවසූ දේ දුන්නේ වේදනා

    දුටුවා කඳුළු ඔබේ

    යුතු දේ නොවේ වුණේ

    (අනුපදය)

    හිරු බැස යන්න කලින්

    සමඟි වෙමු නිසැකව

    කී දේ අමතක කර

    දෙමු සමා

    සොයුරියන් ලෙස ඉමු

  2. 2. නිතර පෑහී ඉන්න ලේසි නෑ

    බිඳේ හදත් ඒ කෝප වූ වදනින්

    හමු වේ දීමට හේතු සමා

    කළ හැකි හොඳම දේ

    එය බව වැටහේ

    (අනුපදය)

    හිරු බැස යන්න කලින්

    සමඟි වෙමු නිසැකව

    කී දේ අමතක කර

    දෙමු සමා

    සොයුරන් ලෙස ඉමු

    (අතුරුපදය)

    කී දේවල් නෑ බාධා, බැඳීමට එක්සත්කමට අපේ

    මාර්ගේ එයයි, දෙමු සමාව

    සැබෑ මිතුදම එයයි

    (අනුපදය)

    හිරු බැස යන්න කලින්

    සමඟි වෙමු නිසැකව

    කී දේ අමතක කර

    දෙමු සමා

    මුළු හදින් කළ යුතුයි

    ප්‍රේමෙන් බැඳී, දෙමු අපි සමාව