Skip to content

පටුනට යන්න

සැබෑ මිතුරෝ

සැබෑ මිතුරෝ
  1. 1. තනිවම දිවි මඟ යද්දී මේ දුෂ්ට ලෝකයේ

    අසරණ වේ නැති නම් මිතුරෙක් අප ළඟින්

    සෙනෙහෙන් ළැදි මිතුරෙක්ව සොයාගන්නේ කෙසේද?

    දෙවිඳුන්ම කියා දේ අපට

    (අනුපදය)

    සැබෑ

    මිතුරෙකු නම්

    අත්හැර නොයයි

    දුක් වේදනාවේදීත් ඔවුන්

    පෙන්වා දෙයි ඔවුන්

    වරද ආදරෙන්

    ජීවන මඟේ දිගටම

    යන්නට අත දෙයි මුළු හදින්ම

    සැබෑ මිතුරන්

  2. 2. මිතුරෙකු ප්‍රේමණීයයි දෙව් වදනේ කී සේ

    සිතෙහි නැතේ අමනාපය රකිමු මිතුදම්

    බාල මහලු අප සැමට ඕනේ සැබෑ මිතුරන්

    දැනුත් පාරාදීසෙත් සෙනෙහෙන් බැඳි

    (අනුපදය)

    සැබෑ

    මිතුරෙකු නම්

    අත්හැර නොයයි

    දුක් වේදනාවේදීත් ඔවුන්

    පෙන්වා දෙයි ඔවුන්

    වරද ආදරෙන්

    ජීවන මඟේ දිගටම

    යන්නට අත දෙයි මුළු හදින්ම

    සැබෑ මිතුරන්

    (අතුරුපදය)

    නිවෙන්නට

    නොදෙයි ඔවුන් දෙව්ට ඇති ඔබේ ප්‍රේමේ

    කඳුළු පිසදා සනසයි සිත අපේ

    සැබෑ මිතුරන්

    (අතුරුපදය)

    සැබෑ

    මිතුරෙකු නම්

    අත්හැර නොයයි

    දුක් වේදනාවේදීත් ඔවුන්

    පෙන්වා දෙයි ඔවුන්

    වරද ආදරෙන්

    ජීවන මඟේ දිගටම

    යන්නට අත දෙයි මුළු හදින්ම

    (අතුරුපදය)

    සැබෑ

    මිතුරෙකු නම්

    අත්හැර නොයයි

    දුක් වේදනාවේදීත් ඔවුන්

    පෙන්වා දෙයි ඔවුන්

    වරද ආදරෙන්

    ජීවන මඟේ දිගටම

    යන්නට අත දෙයි මුළු හදින්ම

    සැබෑ මිතුරන්

    සැබෑ මිතුරන්

    සැබෑ මිතුරන්