Skip to content

පටුනට යන්න

එන්න මා හා මිතුරේ

එන්න මා හා මිතුරේ
  1. 1. නෙ-තු පි-යා-ගෙ-න ද-කි-මි

    ප්‍රි-ය-ක-රු ලො-ව හ-ද රැ-ඳි

    මා ස-ම-ඟින්

    ද-කි-මු

    මි-තු-රේ

  2. 2. යෙ-හෝ-වා-ගේ පො-රොන්-දු අ-ගේ

    බො-ඳ වූ-යේ නෑ සි-හි-න සේ

    විශ්-වා-ස-යෙන්

    ඔ-බ-ද

    ද-කී-වී

    (අනුපදය)

    ලෝ පු-රා

    සැ-ම තැ-න මු-ව පි-රි සි-නා

    ජී-වි-තේ

    නි-ය-ම ජී-වි-තේ මෙ-යයි මි-තු-රේ

  3. 3. හැ-ර ගි-ය ස-බැ-ඳි-යන් ය-ළි

    ස-මී-ප-යේ හි-ඳී-වී ස-දා

    මා ස-ම-ඟින්

    ද-කි-මු

    මි-තු-රේ

  4. 4. ක-ඳු-ළැ-ලි, දු-ක නෑ ස-දා

    නි-ම වී ඇ-ත සැ-ම වේ-ද-නා

    එන්-න දැන්

    ද-කි-මු

    මි-තු-රේ

    (අනුපදය)

    ලෝ පු-රා

    සැ-ම තැ-න මු-ව පි-රි සි-නා

    ජී-වි-තේ

    නි-ය-ම ජී-වි-තේ මෙ-යයි මි-තු-රේ

  5. 5. යෙ-හෝ-වා දෙව් කි-වූ සෑ-ම දේ

    නි-සැ-ක-ය එ-ය ම-ගේ හි-තේ

    (අතුරුපදය)

    ඒ කා-ලේ

    සැ-ම-දා

    ප-ව-තින්-නේ

    ස-ඳ ඇ-ති තු-රා

    මි-තු-රේ

  6. 6. නෙත් පි-යා-ගෙ-න ඔ-බේ

    ම-වා-ගන්-න පා-රා-දී-සේ

    ඒ කා-ලේ

    ඔ-බ-ද

    ද-කී-වී