Skip to content

පටුනට යන්න

යෙහෝවා දෙවි අප සමඟයි

යෙහෝවා දෙවි අප සමඟයි
  1. 1. සි-ත බි-ය-ගැන්-වු-ණා

    ම-ගේ ස-වි ගි-ලි-හී ගි-යා

    ගි-නි හී-ස-ර ආ-ව-ද

    ම-ම දැන් නො-වේ බි-ය

    ය-ළි ම-ම නැ-ඟි-ටින්-නේ

    ම-ගේ දෙව් පි-යා-ණන්-ගේ

    ප්‍රේ-මේ නි-මා නො-වේ

    (අනුපදය)

    ස-වි-ය දුන්-නා දෙව්

    මා සි-ත සැ-ලෙද්-දී

    වූ කල් මු-ව ගො-ළු වී

    පී-ඩා-වන් සො-යා එද්-දී

    ධෛර්-යෙන් සි-ටී-ම-ට

    විශ්-වා-සෙන් ඉන්-න-ට

    දෙව්-ට දි-වි භා-ර ක-ර

    යෙ-හෝ-වා දෙව් මා ස-ම-ඟයි

    දෙව්-ගේ ම-ඟ

    හ-රි බ-ව

    කි-යා දෙයි ආ-ද-රෙන්

    දි-වි-ය-ම

    වූ-ව-ද ම-ම

    පු-දන්-නෙ-මි දෙව්-ට

  2. 2. ප්‍රි-ය මි-තු-රේ

    ඔ-බ නෑ ත-නි වෙන්-නේ

    දෙව් වේ ළ-ඟින්

    උ-සු-ලයි දෙ-වි

    සෙ-නෙ-හෙන් ස-වි-ය-ද හා

    ඥා-නේ දී සෑ-ම-දා

    (අනුපදය)

    ඔ-බ-ට ස-වි-ය දේ

    සි-ත සැ-ලෙද්-දී

    වූ කල් මු-ව ගො-ළු වී

    පී-ඩා-වන් සො-යා එද්-දී

    ධෛර්-යෙන් සි-ටී-ම-ට

    විශ්-වා-සෙන් ඉන්-න-ට

    දෙව්-ට දි-වි භා-ර ක-ර

    යෙ-හෝ-වා අ-ප ස-ම-ඟයි

    සෑ-ම-දා-ම

    යෙ-හෝ-වා අ-ප ස-ම-ඟයි

    දෙව් පෙන්-ව-න ම-ඟ

    හ-රි බ-ව

    කි-යා දෙයි ආ-ද-රෙන්

    යෙ-හෝ-වා අ-ප ස-ම-ඟයි

    දි-වි-ය-ම

    වූ-ව-ද අ-ප

    පු-දන්-නෙ-මු දෙව්-ට

    (අනුපදය)

    ස-වි දුන්-නා දෙව්

    මා සි-ත සැ-ලෙද්-දී

    වූ කල් මු-ව ගො-ළු වී

    පී-ඩා-වන් සො-යා එද්-දී

    ධෛර්-යෙන් සි-ටී-ම-ට

    විශ්-වා-සෙන් ඉන්-න-ට

    දෙව්-ට දි-වි භා-ර ක-ර

    යෙ-හෝ-වා අ-ප ස-ම-ඟයි

    සෑ-ම-දා-ම

    යෙ-හෝ-වා අ-ප ස-ම-ඟයි

    සෑ-ම-දා-ම

    යෙ-හෝ-වා අ-ප ස-ම-ඟයි