Skip to content

පටුනට යන්න

සිඟිත්තන්ට

වයස අවුරුදු 3 සහ ඊට අඩු

සිඟිත්තන්ට

දුලේන්ගේ යාළුවෙක්ට සනීප නෑ කියලා එයා දැනගත්තා.

ඒ නිසා දුලේන් මෙහෙම කිව්වා, “කරන්න ඕන දේ මම දන්නවා.

ඉක්මනට සනීප වෙන්න කියලා එයාට ලියුමක් ලියලා මමම ගිහිල්ලා දෙනවා.”

එයාට ආදරෙන් සැලකුවොත් ඔය දෙන්නටම සතුටෙන් ඉන්න පුළුවන්! 1 පේතෘස් 3:8

දෙමාපියනි

මේවා පින්තූරයෙන් පෙන්වන්න කියා සිඟිත්තාට කියන්න:

ගෙදර

මේසේ

දුලේන්

ඉර

කුරුල්ලා

ගහ

පුතාගේ යාළුවෙක් අසනීප වෙලා ඉන්නවා නම් එයාට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා පුතා එක්ක කතා කරන්න.