Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | උත්පත්ති 27-28

යාකොබ්ට ලැබෙන්න නියමිතව තිබුණු ආශීර්වාදය ලැබුණා

යාකොබ්ට ලැබෙන්න නියමිතව තිබුණු ආශීර්වාදය ලැබුණා

27:6-10, 18, 19, 27-29

ඊසාක් යාකොබ්ට කරපු ආශීර්වාදයෙන් කියවුණේ ඉදිරියේදී ඉටු වෙන්න නියමිතව තිබුණු දෙයක් ගැනයි.

  • 27:28—යෙහෝවා දෙවියන් යාකොබ්ගෙන් පැවතෙන්නන්ට “කිරියෙන් හා පැණියෙන් ගලා යන” දේශයක් ලබා දුන්නා.—ද්වි 26:15

  • 27:29—ඊශ්‍රායෙල්වරු (යාකොබ්ගෙන් පැවතෙන්නන්) ඒදොම්වරුන්ට (ඒසව්ගෙන් පැවතෙන්නන්ට) වඩා බලවත් ජාතියක් වුණා.—උත් 25:23; 2සාමු 8:14

  • 27:29—ඊශ්‍රායෙල්වරුන්ට වෛර කරපු නිසා ඒදොම්වරුන් ශාප ලත් සෙනඟක් වුණා. අන්තිමේදී ඒදොම් කියන ජාතිය නැත්තටම නැති වෙලා ගියා.—එස 25:12-14