ආබ්‍රහම් දෙවියන්ට කීකරු වෙලා ඊසාක් එක්ක මොරියා දේශයට යමින්

ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත 2020 මාර්තු 

සාකච්ඡාවකට යෝජනා

යේසුස් ක්‍රිස්තුස් ගැන සහ ඔහු අපි වෙනුවෙන් ජීවිතය දුන්න එක ගැන දැනගන්න උදව් වෙන සාකච්ඡාවකට යෝජනා.

දේවවචනය නිධානයක්

‘දෙවි ආබ්‍රහම්ගේ විශ්වාසය සෝදිසි කර බැලුවා’

ආබ්‍රහම්ට තමන්ගේ පුතාව පූජා කරන්න කියලා යෙහෝවා දෙවියන් කිව්වේ ඇයි?

දේවවචනය නිධානයක්

ඊසාක්ට බිරිඳක්

වැදගත් තීරණ ගන්න වෙද්දී කරන්න ඕන දේ ගැන ආබ්‍රහම්ගේ සේවකයාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මං ආරාධනා කරන්නේ කාටද?

ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට ඔයාට ආරාධනා කරන්න පුළුවන් කාටද?

දේවවචනය නිධානයක්

ඒසව් තමන්ගේ කුලුඳුල්කම විකුණයි

ඔයා අගය කරන්න ඕන පරිශුද්ධ දේවල් මොනවාද?

දේවවචනය නිධානයක්

යාකොබ්ට ලැබෙන්න නියමිතව තිබුණු ආශීර්වාදය ලැබුණා

යාකොබ්ට ලැබෙන්න නියමිතව තිබුණු ආශීර්වාදය එයාට ලැබුණේ කොහොමද?

දේවවචනය නිධානයක්

යාකොබ් විවාහ වෙයි

බලාපොරොත්තු නොවුණු පීඩාවලට මුහුණ දෙන්න වුණත් විවාහ ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් කොහොමද?

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

සේවයේ දක්ෂ වීමට - අන්ධ අයට සාක්ෂි දරන්න

යෙහෝවා දෙවියන්ව ආදර්ශයට අරන් අපේ ප්‍රදේශයේ ඉන්න අන්ධ අය ගැන සැලකිලිමත් වෙන්න අපිට පුළුවන් කොහොමද?