මුරටැඹ 2015 ජූලි  | හිතේ කරදරවලට සහනයක්!

විපත්තිවලට හා දුෂ්කරතාවලට හුඟදෙනෙක් මුහුණ දෙනවා. ඒත් සමහරු අනිත් අයට වඩා සාර්ථකව ඒවාට මුහුණ දෙනවා. ඒ කොහොමද?

මුල් පිටුවෙන්

හිතේ කරදර නැති කෙනෙක් ඉන්නවාද?

දිගටම පුංචි බයකින් ඉන්න එකෙන් වුණත් අකල් මරණයකට ගොදුරු වෙන්න පුළුවන් කියලා අධ්‍යයනවලින් හෙළි වෙලා තියෙනවා. කනස්සල්ලෙන් මිදෙන්න ඔබට පුළුවන් කොහොමද?

මුල් පිටුවෙන්

කනස්සල්ලට හේතුව මුදල්ද?

අත්‍යවශ්‍යම දේවල් ගන්න බිලියන ගණන් ගෙවන්න සිද්ධ වුණ කාලෙක කෙනෙක් කොහොම හරි තමන්ගේ පවුලේ අයව රැකගත්තා.

මුල් පිටුවෙන්

පවුලේ අය ගැනද කනස්සලු වෙන්නේ?

මහත්තයා දික්කසාද කළාට පස්සේ දෙවියන් කෙරෙහි විශ්වාසය තියලා තමන්ගේ දරුවන් රැකගත්ත කාන්තාවකගේ කතාව.

මුල් පිටුවෙන්

අනතුරු ගැනද කනස්සලු වෙන්නේ?

යුද්ධ, අපරාධ, දූෂණය, කාලගුණික වෙනස්කම්, වසංගත සිද්ධ වෙනකොට ඔබ කටයුතු කරන්න ඕන කොහොමද?

ජීවිත වෙනස් කළ පොතක්

මගේ ජීවිතේ නරක අතටම හැරුණා

තරුණ කාලෙදී ස්ටීවන් මැක්ඩවල් දරුණු කෙනෙක්. ඒත් ඔහු මිනීමැරුමකට හවුල් වෙන එකෙන් වැළැක්වුණ නිසා ජීවිතය වෙනස් කරන්න තීරණය කළා.

දෙවියන්ව සතුටු කරන්න අපිට පුළුවන්ද?

යෝබ්, ලොත් සහ දාවිත් ගැන ඉගෙනගනිද්දී ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. මොකද ඔවුන්ගේ අතිනුත් බරපතළ වැරදි වුණා.

ඔබ දැන සිටියාද?

අතීතයේදී ඇඹරුම් ගල පාවිච්චි කළේ කොහොමද? ‘ළයේ ඉන්නවා’ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද?

පැනයට පිළිතුර බයිබලයෙන්

දුෂ්ට දේවල් නැති දවසක් එයිද?

තවත් අංග

උදව් ඉල්ලලා දෙවියන්ට යාච්ඤා කළොත් දෙවියන් මට උදව් කරයිද?

අපි ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී දෙවියන් ඒ ගැන සැලකිලිමත් වෙනවාද?