මුරටැඹ 2015 පෙබරවාරි  | වැඩවලින් සතුටක් ලබන්න

හුඟදෙනෙක් වැඩවලින් සතුටක් ලබනවා විතරක් නෙමෙයි හොඳ ප්‍රතිඵලත් ලබාගන්නවා. මහන්සි වෙලා වැඩ කරන එක ගැන හොඳ ආකල්පයක් තියාගන්න ඒ අයට උදව් වෙලා තියෙන්නේ මොනවාද?

මුල් පිටුවෙන්

ගත වෙහෙසුව කාලේ දැන් ඉවරද?

මහන්සි වෙලා වැඩ කරන එක පහත් දෙයක් කියලා සමහරු හිතනවා. ඒත් හුඟක් අය ඇඟපත වෙහෙසලා වැඩ කරන එකෙන් සතුටක් ලබනවා. ඒ කොහොමද?

මුල් පිටුවෙන්

වෙහෙස වී වැඩ කරලා ලබන්න සතුටක්!

වැඩවලින් සතුට හා තෘප්තිය ලබන්න බයිබලයේ දීලා තියෙන හොඳ මඟ පෙන්වීම් කීපයක් දැනගන්න.

ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක්

බයිබලයේ තියෙන්නේ මොනවාද?

බයිබලය ලිව්වේ සියවස් ගණනාවකට කලින් වුණත් ජීවිතයට අවශ්‍ය හැම දෙයක් ගැනම බයිබලයේ මඟ පෙන්වීම් දීලා තියෙනවා. ඔබේ ජීවිතයට ඒ මඟ පෙන්වීම් උදව් වෙන්නේ කොහොමද?

ජීවිත වෙනස් කළ පොතක්

තර්කානුකූල උත්තර බයිබලයෙන් ලැබුණාම මට පුදුම හිතුණා

ජීවිතයේ වැදගත් ප්‍රශ්නවලට අර්නස්ට් ලෝඩිට උත්තර ලැබුණා. ඒ නිසා ඔහුට අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් ඇතුව ඉන්න පුළුවන් වුණා.

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්

‘අර්ථය තෝරලා දෙන්න අයිතිය තියෙන්නේ දෙවියන්ටයි’

කුසලාන දරන්නන්ගේ ප්‍රධානියාගේ, රොටි සාදන්නන්ගේ ප්‍රධානියාගේ හා පාරාවෝගේ හීන නිර්භීත ලෙස තෝරන්න යෝසෙප්ට පුළුවන් වුණේ කොහොමද? එක දවසකින් යෝසෙප් හිරගෙදරින් රජගෙදරට ගියේ කොහොමද?

පැනයට පිළිතුර බයිබලයෙන්

ලෝකෙටම එක ආණ්ඩුවක් ආවොත් මොන තරම් සාමයක් ඇති වෙයිද? එක ආණ්ඩුවක් පිහිටුවනවා කියලා දෙවියන් දුන්න පොරොන්දුව විශ්වාස කරන්න පුළුවන් ඇයි? පාලනය කරන්න සුදුසුම කෙනා කවුද?

තවත් අංග