පිබිදෙව්! 2014 අගෝස්තු  | සමඟියෙන් ජීවත් වෙන්න නම්

හැමෝම තම අසල්වැසියන් එක්ක සමඟියෙන් ඉන්න කැමතියි. ඒත් වැරදි ආකල්ප සහ සිත් රිදවීම් ඊට බාධාවක්. ඒ බාධා ජය ගන්නේ කොහොමද කියලා දැනගන්න

මුල් පිටුවෙන්

සමඟියෙන් ජීවත් වෙන්න නම් . . .

කලින් සතුරන්ව සිටි අයට සමාදාන වෙන්නත් මිතුරන් වෙන්නත් බයිබලයේ මඟ පෙන්වීම් උපකාරවත් වෙලා තියෙනවා.

දස දෙසින්

පාසැල් සහ විශ්වවිද්‍යාල සිසුන්ට පොත් පත් වෙනුවට ටැබ්ලට්, වායු දූෂණයට හේතු වන ඉන්ධනයක්, බයිබලය කියවා නැති ක්‍රිස්තියානි නිකායක සාමාජිකයන් වැනි දේවල් ගැන දැනගන්න.

මේ ඔබේ පවුලටයි

එපා කිව්වට දරුවා අහන්නේ නැත්නම් . . .

කෙඳිරිගාලා ඔබේ තීරණය වෙනස් කරන්න දරුවා උත්සාහ කළොත් ඔබ මොකද කරන්නේ?

“කුරුල්ලන් දෙස හොඳින් බලන්න”

මෙසේ කීමෙන් යේසුස් ඉගැන්වූ පාඩම කුමක්ද?

අතීතයෙන් සටහනක්

විලියම් විස්ටන්

මුලදී විද්වතෙක් ලෙස සැලකූ ඔහුව පසුව උපහාසයට ලක් කළේ ඇයි කියා දැනගන්න.

බයිබලයෙන් පිළිතුරක්

සිහින

අදත් සිහින මාර්ගයෙන් දෙවියන් අපිට කතා කරනවාද?

නිර්මාණයක්ද?

ආලෝකය උරාගන්නා සමනල තටුව

සමහර සමනලුන්ගේ තටුවල තියෙන තද වර්ණය පමණක් නෙමෙයි ඒක හැදිලා තියෙන විදිහත් වැදගත්.

තවත් අංග

සම්බන්ධය නතර කරනවද? (1වෙනි කොටස)

විවාහය කියන්නේ හැමදාටම තියෙන බැඳීමක්. ඒ නිසා ඔයා යාළු වෙලා ඉන්න කෙනාව බඳින එක නුවණට හුරු දෙයක් නෙමෙයි කියලා තේරුණොත් ඒ හැඟීම ගණන් නොගෙන ඉන්න එපා.

නිරෝගී ජීවන රටාවක් ගත කරන විදිහ ගැන ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

පෝෂ්‍යාදායි කෑම කන්නත් ව්‍යායාම් කරන්නත් අමාරුයි කියලා ඔයා හිතනවාද? මේ වීඩියෝ එකෙන් නිරෝගීව ඉන්න යෞවනයන් කරන්නේ මොනවාද කියලා දැනගන්න.

පාරාවෝ බයිබල් චරිත

ඊජිප්තුවේ පාරාවෝගේ හමුදාව රතු මුහුදේ විනාශ වෙද්දී රජුගේ ජීවිතය බේරුණාද?