පිබිදෙව්! 2013 ජූලි  | විසඳුම පෙළපාළි යෑමද?

මෙම කලාපයේ, විරෝධතා ඉහළ ගොස් ඇත්තේ මන්ද සහ විසඳුම සඳහා යොමුවිය යුත්තේ කොතැනදැයි ඉගෙන ගන්න.

දස දෙසින්

සම්මුඛ පරීක්ෂණවලදී සිදු වෙන අසාධාරණකම් සහ ඕස්ට්‍රේලියාවේ දුම්කොළ සමාගම්වලට පැනවූ අලුත් නියෝගයක් වගේ දේවල් ගැන දැනගන්න.

මේ ඔබේ පවුලටයි

ඇයි බබාට මෙච්චර කේන්ති යන්නේ?

දරුවා කේන්තියෙන් කෑගහනවා නම් මොනවද කරන්න පුළුවන්? බයිබලේ උපදෙස් අදාළ කරගත්තොත් සාර්ථක වෙන්න පුළුවන්.

මුල් පිටුවෙන්

විසඳුම පෙළපාළි යෑමද?

ඉල්ලීම් දිනා ගැනීමට පෙළපාළි යෑම යම් අවියක්. ඒත් අයුක්තිය, දූෂණය සහ හිංසනය නැති කිරීමට එකම විසඳුම ඒකද?

මුල් පිටුවෙන්

කොහෙ බැලුවත් මං දැක්කෙ අයුක්තිය

උතුරු අයර්ලන්තයේ තරුණයෙක් අයුක්තියසම්බන්ධයෙන් තමන්ගේ ආකල්ප වෙනස් කරගත්තේ ඇයි?

වැලි කතරේ ඤාව්වා

කාන්තාරයේ වෙසෙන සෑන්ඩ් කැට් ගැන ඔබ අහලා තියෙනවද? දවල් කාලයේ එළි පහළියට නොබහින්නෙ ඇයි? ඒ ගැන දැනගන්න.

අපේ විත්ති

අසර්බයිජානයට යමු

අසිරිවරු මිත්‍රශීලී, ප්‍රබෝධමත් සෙනඟක්. ඔවුන්ගේ රට ගැනත් ඔවුන්ගේ සංස්කෘතිය ගැනත් දැනගන්න.

බයිබලයෙන් පිළිතුරක්

දේවරාජ්‍යය

සමහර අය කියන්නේ දේවරාජ්‍යය මිනිසුන්ගේ හිත්වල තියෙන දෙයක් කියලයි. තවත් අය කියන්නේ මිනිසුන්ට දේවරාජ්‍යයක් මේ පොළොවේ ඇති කරන්න පුළුවන් කියලයි. බයිබලේ මොනවද කියන්නේ?

නිර්මාණයක්ද?

සීතට ඔරොත්තු දෙන ලේන් මොළේ

මේ පුංචි සතා ගල් ගැහෙන තරම් සීතලකට ඔරොත්තු දෙන්නේ කොහොමද?

තවත් අංග

මට බරපතළ ලෙඩක් තියෙනවා නම්? (2වෙනි කොටස)

බරපතළ අසනීප තිබුණත් නොසැලී ජීවිතේට මුහුණ දෙන යෞවනයන් කීපදෙනෙකුගේ අද්දැකීම්.

යාකොබ්ගේ පුත්‍රයන් ගැන දැනගන්න

ඔයා ආස කරන දෙයක් ඔයාගේ සහෝදරයෙක්ට හරි සහෝදරියකට හරි ලැබුණොත් ඔයා මොනවද කරන්න ඕනේ?