Privacy Settings

To provide you with the best possible experience, we use cookies and similar technologies. Some cookies are necessary to make our website work and cannot be refused. You can accept or decline the use of additional cookies, which we use only to improve your experience. None of this data will ever be sold or used for marketing. To learn more, read the Global Policy on Use of Cookies and Similar Technologies. You can customize your settings at any time by going to Privacy Settings.

‘JW ලයිබ්‍රරි’

“ඇප් ස්ටෝර්” එකට යන්න විදිහක් නැත්නම් ‘JW ලයිබ්‍රරි’ ඉන්ස්ටෝල් කරගන්න විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

“ඇප් ස්ටෝර්” එකට යන්න විදිහක් නැත්නම් ‘JW ලයිබ්‍රරි’ ඉන්ස්ටෝල් කරගන්න විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

Google Play Store එක, Amazon Appstore එක වගේ නිල “ඇප් ස්ටෝර්” එකකින් ඔයාට ‘JW ලයිබ්‍රරි’ ඉන්ස්ටෝල් කරගන්න බැරි නම්, Android Package Kit (APK) එක හරහා ඔයාට ‘JW ලයිබ්‍රරි’ එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.

‘JW ලයිබ්‍රරි’ APK එක ඉන්ස්ටෝල් කරගන්න නම් “install unknown apps” හෝ “allow installation from unknown sources” ලෙස ඔයාගේ ඩිවයිස් සෙටිංස් හදාගන්න.

‘JW ලයිබ්‍රරි’ APK එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න නම්,

  1. මේ වෙබ් පිටුවේ තියෙන “ඩවුන්ලෝඩ්” බට්න් එක ක්ලික් කරලා APK ෆයිල් එක ඔයාගේ ඩිවයිස් එකේ සේව් කරගන්න.

  2. ඩිවයිස් එකට ඩවුන්ලෝඩ් කරගත්ත APK ෆයිල් එක ටැප් කරලා ‘JW ලයිබ්‍රරි’ ඉන්ස්ටෝල් කරගන්න.

මේ විදිහට ‘JW ලයිබ්‍රරි’ APK ඉන්ස්ටෝල් කරගත්තාට පස්සේ, අලුත් වර්ෂන් එකක් ඇවිල්ලාද කියලා විටින් විට බලන්න. ඒකට,

  1. ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ තියෙන “සෙටිංස්” පිටුවට ගිහින්, දැනට ඔයාගේ ඩිවයිස් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන වර්ෂන් එක දැනගන්න.

  2. ඔයාගේ ඩිවයිස් එකේ තියෙන වර්ෂන් නම්බර් එක, පහත දැක්වෙන වර්ෂන් නම්බර් එකට වඩා අඩුයි නම් කලින් සඳහන් කළ ක්‍රමයට APK එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.

 

Version: 15.4 (662384)