Skip to content

පටුනට යන්න

JW ලයිබ්‍රරි

ඇන්ඩ්‍රොයිඩ්TM ඩිවයිසස් සඳහා

ඇන්ඩ්‍රොයිඩ්TM ඩිවයිසස් සඳහා

‘JW ලයිබ්‍රරි’ කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිපදවපු නිල ඇප් එකක්. බයිබල් පරිවර්තන කීපයක් වගේම පොත් සහ සඟරා ඒකෙ තියෙනවා.

 

 

11.0 වර්ශන් එකේ අලුත්ම දේවල්

  • ඕනෙම ඕඩියෝ හෝ වීඩියෝ වැඩසටහනක් ස්ට්‍රීම් කරන්න නැත්නම් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්

  • ප්‍රකාශනයක පටුනට ගිහින් ඒකේ තියෙන ඕඩියෝ සහ වීඩියෝ පටිගත කිරීම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්

  • බයිබලයේ ස්ටඩි පේන් එකට (අධ්‍යයන කවුළුවට) ගියොත් ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ පොතේ බයිබල් පද තේරුම්ගනිමු කියන කොටසේ තියෙන තොරතුරු බලන්න පුළුවන්

  • තවත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා

 

මේ කොටසේ

‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන JW ලයිබ්‍රරි එකේ ප්‍රධාන අංග පාවිච්චි කරන්නේ කොහොමද කියලා දැනගන්න.

බයිබල් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එකේ බයිබල් ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ දැනගන්න.

ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පාවිච්චි කරන විදිහ දැනගන්න.

බුක්මාක් පාවිච්චි කරන විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එකේ බුක්මාක් පාවිච්චි කරන විදිහ දැනගන්න.

හිස්ට්‍රි පාවිච්චි කරන්න - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එකේ හිස්ට්‍රි පාවිච්චි කරන විදිහ දැනගන්න.

කියවන්න කැමති විදිහට සකස් කරගන්න - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එක කියවන්න කැමති විදිහට සකස් කරගන්නේ කොහොමද කියලා දැනගන්න.

බයිබලයකින් හෝ ප්‍රකාශනයකින් සොයන්න - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එකෙන් බයිබලයේ හෝ ප්‍රකාශනයක විෂයක් හොයන්නේ කොහොමද කියලා දැනගන්න.

හයිලයිට් කරන්න - ඇන්ඩ්‍රොයිඩ්

ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස්වල තියෙන ‘JW ලයිබ්‍රරි’ එකෙන් ලිපියක් හයිලයිට් කරගන්නේ කොහොමද කියලා දැනගන්න.

“ඇප් ස්ටෝර්” එකට යන්න විදිහක් නැත්නම් ‘JW ලයිබ්‍රරි’ ඉන්ස්ටෝල් කරගන්න විදිහ - ඇන්ඩ්‍රොයිඩ්

ඔයාට ‘JW ලයිබ්‍රරි’ එක, “ඇප් ස්ටෝර්” එකකින් ඉන්ස්ටෝල් කරගන්න බැරි නම්, Android package (APK) එක ඩවුන්ලෝඩ් කරලා ඒක ඔයාගේ ඩිවයිස් එකේ ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.

නිතර අසන ප්‍රශ්න​—JW ලයිබ්‍රරි (ඇන්ඩ්‍රොයිඩ්)

හුඟදෙනෙක් අහන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.