JW ලයිබ්‍රරි
iPad, iPhone සහ iPod touch සඳහා
‘JW ලයිබ්‍රරි’ කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිපදවපු නිල ඇප් එකක්. බයිබල් පරිවර්තන කීපයක් වගේම පොත් සහ සඟරා ඒකෙ තියෙනවා.
අලුත්ම දේවල්
2026 මාර්තු (Version 15.7)
බයිබලේ ස්ටඩි පේන් එකේ ‘යේසුස්ගේ ජීවිත කතාව’ කියන නාට්‍යයේ අදාළ කොටස් බලන්න පුළුවන්.
තවත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඇප් එක ක්‍රෑෂ් වෙන්න හේතු වුණ සමහර ප්‍රශ්න විසඳලා තියෙනවා.
2025 දෙසැම්බර් (Version 15.6)
ප්‍රකාශනයක්, වීඩියෝ එකක් හෝ ඕඩියෝ එකක් ලේසියෙන් හොයාගන්න ඕනෙ නම් ඒකේ මාතෘකාව ‘ලයිබ්‍රරි’ ටැබ් එකේ ‘සොයන්න’ කියන තැන ටයිප් කරන්න.
තවත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඇප් එක ක්‍රෑෂ් වෙන්න හේතු වුණ සමහර ප්‍රශ්න විසඳලා තියෙනවා.
ඇප් එක වැඩ කරන්න නම් ඔපරේටිං සිස්ටම් එක අඩුම තරමින් පහත සඳහන් එකක් වෙන්න ඕනේ. Android 8.0, iOS 15, macOS M1 හෝ ඊට වඩා අලුත් චිප් එකක්, Windows 10 Version 2004 හෝ ඊට වඩා අලුත්.
2025 ඔක්තෝබර් (Version 15.5)
ඕඩියෝ එකක් හරි, වීඩියෝ එකක් හරි ප්ලේ කරපු ස්පීඩ් එක ඇප් එක ක්ලෝස් කළා කියලා වෙනස් වෙන්නේ නැහැ.
වීඩියෝ එකක් ප්ලේ කළාම වීඩියෝ ඔප්ෂන්ස් තියෙන කොටස පේන්නේ නැහැ. ඒක ගන්න නම් වීඩියෝ එක උඩ ටැප් කරන්න.
තවත් පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඇප් එක ක්‍රෑෂ් වෙන්න හේතු වුණ සමහර ප්‍රශ්න විසඳලා තියෙනවා.
ඇප් එක වැඩ කරන්න නම් ඔපරේටිං සිස්ටම් එක අඩුම තරමින් පහත සඳහන් එකක් වෙන්න ඕනේ. Android 7.0, iOS 15, macOS හෝ ඊට වඩා අලුත් චිප් එකක්, Windows 10 Version 2004 හෝ ඊට වඩා අලුත්.
මේ කොටසේ
‘JW ලයිබ්‍රරි’ පාවිච්චි කරන්න පටන්ගන්න—iOS
iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකේ විශේෂාංග පාවිච්චි කරන්න ඉගෙනගන්න.
බයිබල් ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—iOS
iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් බයිබල් ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන හැටි දැනගන්න.
ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන්න—iOS
iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් ප්‍රකාශන ඩවුන්ලෝඩ් කරලා පිළිවෙළට සකසන හැටි දැනගන්න.
බුක්මාක්ස් දාගන්න—iOS
iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් බුක්මාක්ස් දාන හැටි දැනගන්න.
‘හිස්ට්‍රි’ කියන අංගය පාවිච්චි කරන්න—iOS
iOS ඩිවයිසස්වල JW ලයිබ්‍රරි එකේ හිස්ට්‍රි කියන අංගය පාවිච්චි කරන හැටි දැනගන්න.
කියවන්න පහසු විදිහට හදාගන්න—iOS
iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එක කියවන්න පහසු විදිහට හදාගන්න හැටි දැනගන්න.
බයිබලයේ හෝ ප්‍රකාශනයක තියෙන වචනයක්, වචන කාණ්ඩයක් සොයාගන්න විදිහ—iOS
iPad, iPhone සහ iPod touch ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් බයිබලයේ හෝ ප්‍රකාශනවල තියෙන වචන හොයන හැටි සහ විෂයක් හොයන හැටි දැනගන්න.
වචන හයිලයිට් කරන්න—iOS
iOS ඩිවයිසස්වල ‘JW ලයිබ්‍රරි’ එකෙන් වචන හයිලයිට් කරන හැටි දැනගන්න.
නිතර අසන ප්‍රශ්න—JW ලයිබ්‍රරි (iOS)
හුඟදෙනෙක් අහන ප්‍රශ්නවලට උත්තර දැනගන්න.

