Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක් | 1 තිමෝති 4-6

මුල් තැන ධන සම්පත්වලටද දෙවියන්ටද?

මුල් තැන ධන සම්පත්වලටද දෙවියන්ටද?

6:6-10

ධන සම්පත් පස්සේ යනවා වෙනුවට දෙවියන්ට සේවය කරන එකට මුල් තැන දෙන එකෙන් සැබෑ සතුට අද්දකින්න පුළුවන් කියලා තේරුම්ගන්න මේ බයිබල් පද උදව් වෙන්නේ කොහොමද?

දෙවියන්ට සේවය කරන අතරේම ධන සම්පත් පස්සේ යන්න බැහැ කියන්නේ ඇයි? (මතෙ 6:24)