Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 20

දෙව්නි, ඔබ දුන්නේ ඔබට ළැදි වූ පුත්‍රයාවයි!

දෙව්නි, ඔබ දුන්නේ ඔබට ළැදි වූ පුත්‍රයාවයි!

(1 යොහන් 4:9)

  1. 1. යෙ-හෝ-වා, ඔ-බ-ගේ

    ද-යා-ව බො-හො-මයි

    මි-දු-වා පා-ප-යෙන්

    පු-ත්‍ර-යා දී-මෙන්

    අ-පේ ජී-වි-ත-ය

    කැ-ප ක-රන්-නෙ-මු

    ඔ-බේ ය-හ-ගු-ණ

    කි-ය-මු ලෝ පු-රා

    (අනුපදය)

    දුන්-නේ අ-ප නි-සයි

    පු-තා-ගේ ජී-වි-තේ

    ස්තු-තියි ඔ-බ-ට දෙව්-නි

    ස-දා අ-ප ණ-ය-ගැ-තියි

  2. 2. ද-යා-ව ඔ-බ-ගේ

    අ-ප-ව ළං ක-රයි

    යේ-සුස්-ගේ ජී-වි-තෙයි

    ව-ටි-නා-ම දේ

    දි-වි පි-දූ නි-සයි

    සැ-වො-ම වෙ-නු-වෙන්

    අ-ප-ට ලැ-බු-ණේ

    ස-දා-කල් ජී-ව-නේ

    (අනුපදය)

    දුන්-නේ අ-ප නි-සයි

    පු-තා-ගේ ජී-වි-තේ

    ස්තු-තියි ඔ-බ-ට දෙව්-නි

    ස-දා අ-ප ණ-ය-ගැ-තියි

    (අවසානය)

    යෙ-හෝ-වා පි-යා-ණන්, ණ-ය-ගැ-තියි අ-ප

    ඔ-බ-ට ළැ-දි වූ පු-ත්‍ර-යා දුන්-නා ඔ-බ

(යොහ. 3:16; 15:13 බලන්න.)