මුරටැඹ - පාඩම් කලාපය 2013 පෙබරවාරි 

යෙහෝවා දෙවිගේ සෙනඟ විදිහට ලැබෙන විශේෂ උරුමය ගැනත් දෙවිගේ ආරක්ෂාව ඇතුව ඉන්න පුළුවන් කොහොමද කියලත් මේ කලාපයේ කතා කරනවා.

මේ අපේ උරුමයයි!

යෙහෝවා දෙවි මිනිස් වර්ගයා සහ තම සෙනඟ වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන කල්පනා කරන එකෙන් අපිට තියෙන විශේෂ උරුමය ගැන අගය තව වැඩි වෙනවා.

අපේ උරුමය අගය කරමු

අපේ ලැබිලා තියෙන උරුමය ගැන දැනගෙන ඉන්න එක දෙවිට විශ්වාසවන්තව ඉන්න ඔයාට උදව් වෙයි.

ප්‍රීටෝරියානු බළඇණියට පාවුල් සාක්ෂි දරයි

පාවුල් සෑම අවස්ථාවකදීම දේශනා කළා. ඒ විදිහට කරන්න ඔහුගේ ආදර්ශය ඔයාට උදව් වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවි දෙන ආරක්ෂාව

නිම්නයෙන් අදහස් කරන්නේ මොකක්ද? දෙවිට නමස්කාර කරන අයට ඒකේ ආරක්ෂාව ලබන්න පුළුවන් කොහොමද?

හිත ගැන හිතන්න

සමහර වෙලාවට වැරදි තීරණ ගන්න අපේ හිත පොළඹවනවා. හිතේ තියෙන දේ හරියටම දැනගන්න අපිට උදව් කරන්නේ මොනවද?

ජීවිතයේ වටිනාම දේ දෙවි ලබා දෙන ගෞරවයයි!

ඔයාට දෙවිගෙන් ගෞරවය ලබාගන්න පුළුවන් කොහොමද? දෙවිගෙන් ලැබෙන ගෞරවය නොලැබී යන්න හේතු වෙන දේවල් මොනවද?

කායෆස්ගේ පවුලේ කෙනෙක්

මිරියම්ගේ ඇටකටු ඇති පෙට්ටිය හොයාගත්ත නිසා බයිබලයේ සඳහන් වෙන පුද්ගලයන් ඇත්තටම ජීවත් වුණා කියලා තවත් ඔප්පු වෙනවා.

අතීතයෙන් බිඳක්

නියම වෙලාවට ලැබුණු දෙයක්!

දෙවෙනි ලෝක යුද්ධ කාලේ ජර්මනියේ හිටපු සාක්ෂිකරුවන්ට පීඩාවලට මුහුණ දෙන්න “ක්‍රියේෂන් ඩ්‍රාමා” වැඩසටහන උදව් වුණේ කොහොමද?