පිබිදෙව්! 2015 ඔක්තෝබර්  | මිනිස්සු දෙවියන්ගෙන් අහන්න කැමති ප්‍රශ්න 3ක්

මිනිස්සු අහන ප්‍රශ්නවලට ආගම්වලින් උත්තර ලැබිලා නැහැ. ඒත් බයිබලයේ ඒ ප්‍රශ්නවලට උත්තර තියෙනවා.

මුල් පිටුවෙන්

මිනිස්සු දෙවියන්ගෙන් අහන්න කැමති ප්‍රශ්න 3ක්

දෙවියන් දුක් වේදනාවලට ඉඩ හැරලා තියෙන්නේ ඇයි? ආගම් අදහනවා කියන අය කුහක විදිහට වැඩ කරන්නේ ඇයි? අපේ ජීවිතේ අරමුණ මොකක්ද?

නිර්මාණයක්ද?

වතුර උරාගන්න කටුසු හමක්

පොළොවේ තියෙන වතුර මේ කටුස්සාගේ කට දක්වා ගමන් කරන්නේ කොහොමද?

බයිබලයෙන් පිළිතුරක්

පරිණාමය

නිර්මාණය ගැන බයිබලයේ කියන දේ විද්‍යාවට පටහැනිද?

අපේ විත්ති

උස්බෙකිස්තානයට යමු

උස්බෙකිස්තානයේ ඉතිහාසය ගැනත් ඔවුන්ගේ අලුත් හෝඩිය ගැනත් විස්තර දැනගන්න.

මේ ඔබේ පවුලටයි

ආයෙත් ගෙදර එන්න වුණොත් . . .

සමහර යෞවනයන් ගෙදරින් ගිහින් තනියම ජීවත් වෙන්න හැදුවත් එයාලට ආපහු ගෙදර එන්න වෙලා තියෙනවා. ඒ වගේ අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත්.

අසනීප කෙනෙක්ට උදව් කරද්දී . . .

රෝගියෙක්ට වෛද්‍යවරයෙක් ළඟට යන එක, රෝහලක ඉන්න එක ලේසි නැහැ. ඒ වගේ වෙලාවකදී යාළුවෙක්ට නෑදෑයෙක්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

දස දෙසින්

පවුල් ගැන විපරමක්

මේ කාලේ පවුල් හුඟක් අභියෝගවලට මුහුණ දෙනවා. ඒවාට සාර්ථකව මුහුණ දෙන්න හොඳ උපදෙස් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

තවත් අංග

නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?

ඔයාට දෙවියන් ගැන තියෙන විශ්වාසය නිසැකකමක් ඇතුව පැහැදිලි කරන්න කැමතිද? ඔයා විශ්වාස කරන දේ ගැන ප්‍රශ්න අහන අයට මොනවාද කියන්න පුළුවන් කියලා දැනගන්න.

‘යෙහෝවා දෙවි හැම දෙයක්ම හැදුවා’

දෙවි මුලින්ම නිර්මාණය කළේ මොකක්ද කියලා දන්නවාද? යෙහෝවා දෙවි නිර්මාණයන් කරපු අනුපිළිවෙළ දුලේන් එක්ක ගිහින් දැනගන්න.