Skip to content

පටුනට යන්න

මුරටැඹ 2017 අංක 6 | තෑගි අතරින් හොඳම තෑග්ග

ඔයා හිතන්නේ මොකක්ද?

මිනිසුන්ට හොඳම තෑගි දෙන කෙනා කවුද?

“සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම පැමිණෙන්නේ ස්වර්ගයෙහි සිටින දෙවිගෙන්ය.”යාකොබ් 1:17.

දෙවියන් අපිට දීපු හොඳම තෑග්ග ගැන හිතේ අගයක් ඇති කරගන්න මේ සඟරාවේ තියෙන තොරතුරු උදව් වෙනවා.

 

මුල් පිටුවෙන්

“ඒක තමයි මට ලැබුණු හොඳම තෑග්ග”

තෑග්ගක් දීලා සතුටු වෙන්නත් තව කෙනෙක්ව සතුටු කරන්නත් ඔයා කැමතිද?

මුල් පිටුවෙන්

හොඳම තෑග්ගක් දෙන්න නම් . . .

හොඳම තෑග්ගක් තෝරාගන්න එක ලේසි නැහැ. තමන්ට තෑග්ග වටිනවාද නැද්ද කියලා තීරණය කරන්නේ තෑග්ග ලබන කෙනායි.

මුල් පිටුවෙන්

තෑගි අතරින් හොඳම තෑග්ග මොකක්ද?

දෙවියන් මිනිසුන්ට දීපු තෑගි අතරින් වටිනාම තෑග්ගක් තියෙනවා.

යේසුස්ගේ පෙනුම ඇත්තටම මොන වගේද?

චිත්‍ර ශිල්පීන් යේසුස්ව විවිධ විදිහට චිත්‍රයට නඟලා තියෙනවා. හැබැයි බයිබලයට අනුව යේසුස්ට තියෙන්නේ මොන වගේ පෙනුමක්ද?

වැරදි අඩුපාඩු වෙද්දී

අපි මොන වසයේ හිටියත් කොච්චර අද්දැකීම් තිබුණත් අපි අතින් වැරදි අඩුපාඩු වෙනවා. එතකොට අපි කරන්න ඕනෙ මොනවාද?

ඇයි මේ තරම් බයිබල් පරිවර්තන?

බයිබල් පරිවර්තන රැසක් තියෙන්නේ ඇයි කියලා දැනගන්න.

නත්තල සමරන එක වැරදිද?

යේසුස්ට කිට්ටුවෙන්ම හිටපු අය නත්තල සැමරුවාද?

බයිබලයේ කියන්නේ මොනවාද?

හර්–මගෙදොන් කියද්දී ලොකු බයක් දැනුණත් ඇත්තටම ඒ වචනයෙන් අදහස් කරන්නේ මොකක්ද?

තවත් අංග

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි?

සමහරු නත්තලේ සුලමුල දැනගෙන හිටියත් නත්තල සමරනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි කියලා දැනගන්න.