Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

කුලුනු දෙකෙන් පාඩමක්!

කුලුනු දෙකෙන් පාඩමක්!

දේවමාලිගාවට ඇතුල් වෙන තැන විශාල කුලුනු දෙකක් තිබුණා (1රාජා 7:15, 16; w13 12/1 13 3¶)

ඒ කුලුනු දෙකට දාලා තිබුණ නම්වලට තේරුම් තිබුණා (1රාජා 7:21; it-1-E 348)

සෙනඟ යෙහෝවා මත රඳලා ඉන්න කල් ඔහු දේවමාලිගාව ‘ස්ථිරව පිහිටුවලා තිබුණා’ (1රාජා 7:21, පාදසටහන; ගීතා 127:1)

සත්‍යයට ආපු මුල් කාලෙදී හුඟක් ප්‍රශ්නවලට මූණ දෙන්න යෙහෝවා දෙවියන් අපිට උදව් කෙරුවා. ඒත් සත්‍යයේ දිගටම ‘ස්ථිරව ඉන්න නම් අපි විශ්වාසය නැති කර නොගෙන’ යෙහෝවා මත රඳලා ඉන්න ඕනේ.—1කොරි 16:13.

මේ ගැන හිතන්න. ‘යෙහෝවා මත රඳලා ඉන්නවා කියලා මම පෙන්වන්නේ කොහොමද?’