Skip to content

පටුනට යන්න

දේවවචනය නිධානයක්

හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියන්න

හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියන්න

[‘1 සාමුවෙල් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

හන්නා හුඟක් වෙලා යෙහෝවා දෙවියන් එක්ක කතා කළා (1සාමු 1:10, 12, 15; ia 55 12¶)

හන්නා එයාගේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඔහුට භාර දුන්නා (1සාමු 1:18; w07 3/15 16 4¶)

හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවාට කියද්දී ඔහු අනිවාර්යයෙන්ම අපිව ශක්තිමත් කරනවා.—ගීතා 55:22; 62:8.