Skip to content

පටුනට යන්න

ගීතිකා අංක 112

යෙහෝවා සමාදානයේ දෙවියි

යෙහෝවා සමාදානයේ දෙවියි

(ෆිලිප්පි 4:9)

  1. 1. යෙ-හෝ-වා දෙව් අ-පේ

    ස-මා-දා-නේ දෙව් ඔ-බයි

    දු-න මැ-න අ-ප-ට-ද

    ඔ-බ-ගේ ස-මා-දා-නේ

    ඔ-බේ පුත් යේ-සුස්-ව

    පි-ළි-ගන්-නේ නම් අ-ප

    මං වි-ව-ර වේ ඔ-බ හා

    ස-මා-දා-න වී-ම-ට

  2. 2. දෙව්-නි ඔ-බේ ව-දන්

    හා බ-ල-ය අ-ප-ට

    ආ-ලෝ-ක-යක් ආ-රක්-ෂා-වක්

    අ-ඳු-රෙන් පි-රි ලො-වේ

    මේ ලෝ-කෙ-ට සා-මේ

    ගෙ-නෙ-නා තු-රු ඔ-බ

    ස-මා-දා-නෙන් ජී-වත් වෙන්-න

    බ-ල-ය දෙ-නු මැ-න

  3. 3. ස්වර්-ගේ හා පො-ළො-වේ

    ඔ-බ-ට ළැ-දි වූ-වන්

    එ-ක-මු-තු වී ඇ-ත දැන්

    ඔ-බ-ගේ බ-ලේ මාර්-ගෙන්

    සි-ය-ලු දුෂ්-ට-කම්

    නි-මා වෙයි ඔ-බේ රා-ජ්‍යයෙන්

    කි-ය-මු මෘ-දු ද-නන්-ට

    සා-ම-යේ ලො-ව ගැ-න