ගීතිකා අංක 112
යෙහෝවා සමාදානයේ දෙවියි
-
1. යෙ-හෝ-වා දෙව් අ-පේ
ස-මා-දා-නේ දෙව් ඔ-බයි
දු-න මැ-න අ-ප-ට-ද
ඔ-බ-ගේ ස-මා-දා-නේ
ඔ-බේ පුත් යේ-සුස්-ව
පි-ළි-ගන්-නේ නම් අ-ප
මං වි-ව-ර වේ ඔ-බ හා
ස-මා-දා-න වී-ම-ට
-
2. දෙව්-නි ඔ-බේ ව-දන්
හා බ-ල-ය අ-ප-ට
ආ-ලෝ-ක-යක් ආ-රක්-ෂා-වක්
අ-ඳු-රෙන් පි-රි ලො-වේ
මේ ලෝ-කෙ-ට සා-මේ
ගෙ-නෙ-නා තු-රු ඔ-බ
ස-මා-දා-නෙන් ජී-වත් වෙන්-න
බ-ල-ය දෙ-නු මැ-න
-
3. ස්වර්-ගේ හා පො-ළො-වේ
ඔ-බ-ට ළැ-දි වූ-වන්
එ-ක-මු-තු වී ඇ-ත දැන්
ඔ-බ-ගේ බ-ලේ මාර්-ගෙන්
සි-ය-ලු දුෂ්-ට-කම්
නි-මා වෙයි ඔ-බේ රා-ජ්‍යයෙන්
කි-ය-මු මෘ-දු ද-නන්-ට
සා-ම-යේ ලො-ව ගැ-න
(ගීතා. 4:8; ෆිලි. 4:6, 7; 1 තෙස. 5:23 බලන්න.)