Skip to content

ශුභාරංචිය සැමට පැවසීමට සංවිධානය වී සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුභාරංචිය දේශනා කරන්න සැලසුම් කරන්න පටන්ගත්තේ මීට අවුරුදු සීයකටත් වඩා වැඩි කාලෙක සිටයි. දැන් භාෂා සිය ගණනකින් රටවල් 200කටත් වඩා වැඩි ගණනක ඔවුන් සේවය කරනවා. දේශනා කරන එක මේ තරම් වැදගත් ඇයි? ලොව පුරාම දේශනා කිරීමේ වැඩකටයුතු සිදු වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට මේ වීඩියෝ එකෙන් උත්තර දැනගන්න පුළුවන්.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වාර්තා වැඩසටහන්

ලොව පුරා හිටියත් අපි එක පවුලක්

ප්‍රේමය හීන වෙන කාලෙක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රේමයෙන් බැඳිලා ඉන්නේ කොහොමද?