Skip to content

ලොව පුරා හිටියත් අපි එක පවුලක්

“ඔබේ සහෝදරයන් වන සියලුදෙනාටම ප්‍රේම කරන්න.” මේ වචන ලියවිලා දැනට අවුරුදු 2,000ක් විතර වෙනවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මේ ආඥාවට කීකරු වෙන්නේ කොහොමද? ඔවුන් ඒක කරන විදි තුනක් ගැන මේ වීඩියෝ එකේ තියෙනවා. 1. වෙහෙස මහන්සි නොබලා දේශනා සේවයේ හවුල් වෙනවා. 2. අවශ්‍යතාවකදී අන් අයට උදව් කරනවා. 3. එකමුතුව දෙවිට නමස්කාර කරනවා.

මේවා බලන්නත් ඔයා කැමති වෙයි

වාර්තා වැඩසටහන්

ශුභාරංචිය සැමට පැවසීමට සංවිධානය වී සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වැඩියෙන්ම ප්‍රසිද්ධ ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයටයි. ඒ සේවය කරන්න ඔවුන් සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද? ඒවාට මුදල් ලැබෙන්නේ කොහෙන්ද?